ඕකට හේතුව රාජ්‍යපාලනය ගැන තියෙන නොදැනුවත්කම. මට පුදුම ඒ තරම් උගත්කමක් නැති වෙනත් ආණ්ඩුවල මන්ත්‍රී ඇමති වරු කොහොමද මේවා කලේ කියල. දැන් ඉන්න උන්ගේ අධි තක්සේරුව නිසා නිළධාරීන්ට වඩා උඩින් ඉන්න හිතන නිළධාරීන්ට ඕඩර් දිදී ඉන්න හිතන ඇමතිලා නිසා. ඔය ඇමතිලා පත්කරපු ලොක්කන් එකා දෙන්නා අස්වෙලා යන්නේ ඔය...