අපේ රට දුප්පත් රටක් නේ, ඔය පොහොසත් රටවල වගේ හැදෙයි රට දියුණු වුනහම, වෙන ආදායම් මාර්ග විවෘත වුනහම ඔය මිනිස්සු මේ අමාරු රස්සාවෙන් අයින් වෙයි. නමුත් එහෙම නැතිව ලෝන් අරගෙන මවා පාන සංවර්ධයෙන් රටක් දියුණු වෙලා කියන්න බැහැ. ඔය මිනිස්සු කරන්නේ නීති විරෝධී වැඩක් තමා. එත් කුඩු විකුණන එක, කසිප්පු විකුණන එක...