1. Inigo Montoya

    National නමට තාම electric දේවල් ගන්න වයසක අය ඉන්නවා ලංකාවේ , ලංකාවේ කඩ වලත් තවම තියෙනවා National එකේ විදිහට නම් ගහපු දේවල් , National එක වහල ගොඩක් කල්

    අපේ ගෙදරත් තියෙනවා ඔරිජිනල් නැෂනල් රේඩියෝ, ටීවී. තව ෆේක් නැෂනල් බ්ලෙන්ඩර් එකක් තියෙනවා.
  2. Inigo Montoya

    තෝ නිසා තමයි හැප්පුනේ...😬

    ඌ ක්‍රොස් කරේ නෑ නේ, ස්ලෝ කරගෙන ඇවිත් නැවැත්තුව. මොකද කියල මන් දන්නේ නැහැ. පිටුපස්සෙන් පිඹගෙන ආපු ගෝතයා හැප්පුවා . එක තමයි උනේ. නැතුව අරූ හිතපු දේවල් මේක කියල අපි හිතලා උපකල්පන කරලා වැරදිකරු කරන්න නඩු දාන්න බැහැ.
  3. Inigo Montoya

    ගවර්න්මන්ට් එකේ අයට සාරිය අනිවාර්ය ඇයි?

    ටී ෂර්ට් එක ඇඳන් යන්නත් බෑ බන්.
  4. Inigo Montoya

    ගවර්න්මන්ට් එකේ අයට සාරිය අනිවාර්ය ඇයි?

    අපි ගියාම ටීචර් සාරි පොට අරන් බෙල්ල වටේ දාගන්නවා බන්.
  5. Inigo Montoya

    තෝ නිසා තමයි හැප්පුනේ...😬

    හදීසියකට නවත්තන්න වුනොත් මොකද? ඇඳුම රෝදය අස්සට ගිහින් වගේ? ඉස්සරහ ඉන්න එකා කොහොම ඩ්‍රයිව් කරත් පස්සේ එන එකා තමයි දැනගන්න ඕන බ්‍රේක් ගහගන්න තරම් දුරකින් එන්න. එත් මේකා මොන්ගලයා වගේ ඇවිත් හප්පනවා. හප්පලා තව ගහනවා.
  6. Inigo Montoya

    ලෝකයම මුස්ලිම් කරන්න හදපු ඉරානයේ පල්ලි ගිනිගනී

    උන් ඔය උද්ගෝෂණ කරන ඔක්කොම උන් මරනවා. උන්ට ඒවා සුළු දේවල්. ඔය ආණ්ඩුව වට්ටන්න නම් යුද්ධයකින් පරද්දන්න ඕන.
  7. Inigo Montoya

    තෝ නිසා තමයි හැප්පුනේ...😬

    මරිමෝල් හුත්තිගේ පුතා පිටිපස්සෙන් ඇනල ගහන්නත් එනවා. බයික් කාරයට ගහපු එකටයි හප්පපු එකටයි දෙකටම අරූට ගෙවන්න වෙයි.
  8. Inigo Montoya

    කාලකන්නි තක්කඩි මාලිමා ජෙප්පන්ට පු*න් හිනාවෙමු: AG’s Dept divided on filing charges against Ranil

    මුන්ට නීතිය නෙවෙයි ඕන පළිගන්න. එතකොට නීතිය මුන්ගේ ආයුධයක්, උවමනා විදියට නීතිය නැවෙන්නෙත් එකයි. කොටින්ම කිව්වොත් බීලා හප්පලා අනතුරක් කරපු රවී සෙනෙවිරත්න, රන්වල දෙන්නම බේරුනේ නීතිය නවල. විජිත හේරත්ලා අනතුරු කරලා බේරුනේ නීතිය නවල. උන් ඒකම කරනවා විරුද්ධ පක්ෂයෙන් පළිගන්න. ලෝකේ කොහෙද ආණ්ඩු පක්ෂයේ මැති...
  9. Inigo Montoya

    SLT app bill payment issue.

    ජරාම පේමන්ට් සිස්ටම් එක තියෙන්නේ විදුලිබල මණ්ඩලයට. උන්ගේ ඔෆීස් එකට ගිහින් ගෙව්වත් මුන් එක අප්ඩේට් කරන්නේ නැතිව ඊළඟ බිලට එකතු කරලා එවනවා.
  10. Inigo Montoya

    මරණයක් උනොත් මෙහෙම මලගෙදර කරමු

    මුන්ට දවසක තේරෙන්නේ ඕක වුනහම, එත් මම නම් එහෙම දෙයක් වෙන්න එපා කියලයි පතන්නේ. මොකද මුන් මෝඩ වුනත් එහෙම දුකක් ඇති වෙන්න හොඳ නැහැ.
  11. Inigo Montoya

    AGI, SE ලා පාරට වැටෙනවා කියන ඒවටත් මේකම තමයි වෙන්නේ

    ඔය වගේමයි බන් රනිල් එක්ක ඇරියස් තියෙන උනුත්.
  12. Inigo Montoya

    ස්කුටර් මොකද්ද හොද

    පැත්තකින් තියාගෙන කෙළින් අතට ගෙනියන්න පුළුවන්, හැබැයි ටිකක් පරිස්සමින් පදින්න ඕන.
  13. Inigo Montoya

    ස්කුටර් මොකද්ද හොද

    මාත් ඉස්සර ඔහොම හිතුවා, එත් ස්කූටරේ සැහෙන ප්‍රායෝගික වාහනයක්. බඩු තොගයක් අරගෙන අත්දෙකේ හරි හැඩල එකේ හරි එල්ලන් එන්න දඟලන්නේ නැතිව අත්දෙක නිදහසේ තියාගෙන ගෙනා හැකි. ගෑස් එකක් ගෙනා හැකි. ඉතින් ඔය ටික ක්ලච් බයික් එකේ ගෙනෙනවා නම් සැහෙන කට්ටක් කන්න ඕන. ස්කූටරේ එකම අවුල කොන්ට්‍රෝල් මදි ගතිය.
  14. Inigo Montoya

    මේක චින්තන පෙරලියෙක්.. මාලිමාව ගේම ගහනවා

    වෙනදා වලියක් දාගෙන එන්නේ මූත් වල් වේසා ජෙප්පෙක් නිසා. කාටවත් සැක නම් දැන් වර්ජන නැත්තේ මොකද කියල කල්පනා කර බලන්න. 🤌
  15. Inigo Montoya

    රාමසාන් වෙනුවෙන් මුස්ලිම් රාජ්‍ය සේවකයින්ගේ වැඩමුරවල වෙනසක්

    උඹට පිස්සුද යකෝ. එහෙනම් පාර්ලිමේන්තුවට ගිහින් නීතියක් හදාගනින් මෙතන වැළලෙන්නේ නැතිව.
  16. Inigo Montoya

    ඒගොල්ලෝ මුකුත් නොකර ඉඳලා මිනිස්සු 800+ මැරුණු නිසාද ඒකට දෙන්නේ ?

    නෑ බන් ජෙප්පෙක්ගෙන් ඇහුවොත් ඔය ගාණ තමයි උන් කියන්නෙත්.
  17. Inigo Montoya

    රාමසාන් වෙනුවෙන් මුස්ලිම් රාජ්‍ය සේවකයින්ගේ වැඩමුරවල වෙනසක්

    එහෙම නම් පෝය නිවාඩු නවත්තන්න ඕන, නත්තල අනෙත් ආගම් නිවාඩුත් නවත්තන්න ඕන. එක මහා විකාරයක් නෙ. පිස්සු අන්තවාදියෝ වෙන එකයි අහිංසක කමට ආගමක් අදහාගෙන ඉන්න එකයි දෙකක්. කාගේවත් ආගමික නිදහසට බාධාවක් වෙන්න ඕන නැහැ.
  18. Inigo Montoya

    මරණයක් උනොත් මෙහෙම මලගෙදර කරමු

    ඉන්න කාලේ ත් සළකලා තමයි අපි දනුත් දෙන්නේ. එක අපිට ප්‍රශ්නයක් නෙවෙයි. අපේ සල්ලි තමයි අපි වියදන් කරන්නෙත්. මන් හිතන්නේ නැහැ එක ගැන වෙන උන්ට අමාරුවක් ඇති වෙයි කියල.

    No contents