මෙහෙත් ඔහොම කානුවක් තියෙනවා මේ පැත්තේ පාරක, කාණුව වහන්න කොන්ක්‍රීට් ස්ලැබ් දැම්මම කාණුවේ දෙපැත්තට වැඩිය කානුව උසයි, අන්තිමේ පාර උස්සන්න වුනා. පාර ඉස්සුවම ගෙවල් වල මිදුල්වලට වැඩිය පාර උස වුනා. අන්තිමට ගෙවල් යිතිකාරයෝ තව වියදන් කරලා උන්ගේ ගෙවල් වටේ කානු හදල අර කාණුවට සම්බන්ධ කළා. මාස ගානක් යනකම්...