දැන් මේ අර ජාතික රෝහලේ දොස්තරමහතා ට විනය පරීක්ෂණ ආවා සමාජමාධ්‍ය වල රෝහල් පද්ධතියේ ප්‍රශ්න ගැන කතා කළා කියල (මම මේ කියන්නේ දැන් වැඩ තහනම ගැන නෙවේ, ඊට කලින් තව ඒවා තිබුන). දැන් මේ ගෑණිටත් ඒ විදියටම වැඩ තහනම් වෙන්න ඕන. මොකද ජෙය්ෂ්ඨ පදනම කියන්නේ ස්ථිර නිර්නායකයක් නෙවෙයි, එක මේ තාක් කල් වැඩ කරපු...