1. C

    අධිවේගී මාර්ග වලට බර වාහන ඇතුල් කිරිම තහනම් කෙරේ....???

    ලංකාවෙ highway වල වාහන drive කරන්නෙත් අනිත් පාරවල වල වගේමයි, හෙඩ් ලයිට් ගහගෙන වාහන අතර අවම පරතරක්වත් තියාගන්නෙ නැතුව. signal ලයිට් හරියට වැඩ නොකරන වාහනත් යනව. බොහෝ වෙලාවට 80- 100 km/h වලට වඩා වෙගයෙන් යන එක අනතුරු දායකයි
  2. C

    Non Alcoholic Wine 🍷

    This is a non-alcoholic sparkling fruit juice brand. Taste just like carbonated grape juice.
  3. C

    මා සතු ඉඩමක වටේ

    අදාල පලාත් පාලන ආයතනයට පැමිණිලි කරන්න. මේ අනවසර ඉදිකිර්‍රිම අනාරක්ෂිතයි අනතුරු වෙන්න ඉඩ තියනව කියල. තාප්පෙ බැන්දේ ඔයානම් කියන්න foundation එක දැම්මෙ උස අඩි 5 ක තාප්පයක් සදහා සුදුසු වෙන විදියට නමුත් දැන් එක අඩි X වෙනකම් ඉහල නග්ගල කියල.
  4. C

    ජීවිතය ඇත්තටම දුකක්ද ??

    Then no one cares. සමාජ බලපැම අවමයි.
  5. C

    මම උඹ අපි ඇයි අනුරට දිය යුත්තේ....?

    One and the only reason : නොයෙකුත් විනාශවලට ලක්වෙලා ලංකාවේ යමක් ඉතුරු වෙලා තියනව නං ඒ සියල්ලත් විනාශ කරගෙන Sierra Leone තත්වයටම එන්න ඕනැ හින්දා.
  6. C

    ජීවිතය ඇත්තටම දුකක්ද ??

    ඔය කොයි අප්පුහාමිලත් එකයි. ආගම් දේශකයො හැම කෙනාම කියන්නෙ මම කියන එක තමයි පරම සත්‍යයාය කියල
  7. C

    ජීවිතය ඇත්තටම දුකක්ද ??

    මිනිස්සු ලෙඩ වීම, ආබාදිතවීම මේ විදියට උළුප්පා දැක්වීම ලංකාවෙ බුද්ධාගමේ අන්න්‍යය කොටසක්. මේක වඩා වාසිදායක වෙන්නෙ භික්ෂුන්ගේ ප්‍රතිලාභ වැඩිකරගෙන පැවැත්ම තහවුරු කරගන්න. මෙකෙන් අනුගාමික සමාජය තවදුරටත් ඝෘණාත්මක, ඉච්ජාභංග බවට පත් කරණවා.
  8. C

    Double FB 25000 wage 5 Star ekak

    Sometimes you might be able to find a BB room for 25K Looking for a FB room in a five-star hotel on that budget is unrealistic.
  9. C

    මල්ලිට කරදරයක් :(

    ඇවිදින්න බැරි වෙන්න හේතුව කකුලක්/ උකුල් අස්ඨියක් ඩැමෙජ් වෙලාද ? නැත්නම්, කොන්දෙ, සුෂුම්නාවෙ Spinal cord ඩැමේජ් එකක්ද ? ඔලුව වැදිලද ? මුල් හෙතුව නම් සැහෙන දුරට හොද කරන්න/පුනුරුත්ථාපනක කරන්න පුළුවන්
  10. C

    Retirement Plan

    No I've been in Fresno (Cali.).For 8 years, most of the older people in my neighborhood had some kind of job.
  11. C

    Retirement Plan

    Retirement ගැන නොහිතා දිගටම වැඩ කරන එක තමයි health and wealth දෙකටම හොද. ගොඩක් රටවල මිනිස්සු සතුටින් ඉන්න එක හේතුවක් ඒක. ලංකාවෙ නාකි මිදුලෙ ඉදන් ගෙට යන්න බැරුව දගලනකොට සමහර රටවල ඒ වයසෙම මිනිස්සු තනියම සංචාරයේ යෙදෙන්න තරම් ශක්තිමත් වෙන්නෙ එකයි.
  12. C

    මම මේ නිකමට අහන්නේ... උඹලට හිතෙන විදියට...

    බැ. හේතුව තමයි ලී ක්වාන් යු ඉතාම දැඩි එකාදිපති පාලනයක් මගින් සමාජය නීතියට යටත් කලා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් රජයේ ප්‍රතිපත්ති වලට හැමෝටම එකග වෙන්න උනා. ආගමික , සංස්කෘතික දේවල් මායිම් නොකර ආර්තික දැක්මක් මුල්කරගෙන රට විවෘර්ථකලා. සිංගප්පුරු සමාජය civilized උනේ එකෙන්. දියුණුවට හේතුව එක. අදටත් රජය...
  13. C

    උදෙන්ම කැම්පස් අයියලගෙ වලියක් බලා දවස පටන් ගමු....

    අන්තිමට මෝඩ හිනාවක් විතරයි නේද ඉතුරු. 🤪🤪
  14. C

    උදෙන්ම කැම්පස් අයියලගෙ වලියක් බලා දවස පටන් ගමු....

    අවශ්‍යය නෑ. ඊට වඩා ඉතාම හොද World Rankings තියන well-reputed එවට යවන්න පුලුවන්. කරදර වෙන්න එපා එගැන. 🤪🤪🤪
  15. C

    උදෙන්ම කැම්පස් අයියලගෙ වලියක් බලා දවස පටන් ගමු....

    වැඩිය කළබල වෙන්නෙ එපා බොහෝ වෙලාවට ෆෝම් වෙලා අපහාස කරද්දි කියවෙන්නෙ තමන් ගැන. 🤪🤪🤪
  16. C

    උදෙන්ම කැම්පස් අයියලගෙ වලියක් බලා දවස පටන් ගමු....

    ස්ථිරවම තමුන් එහෙම කෙනෙක් බව පේනවා. එවගෙම තමුන් ගෙ වචන භාවිතයෙන්ම දරිද්ද්‍රතාවයෙන් පෙලෙන ග්‍රාමීය, නුගත්, uncivilized පවුලක කෙනෙක් බව ඇගවෙනවා. මෙහෙම උන් ආවම තමයි රජයේ විශ්වවිද්‍යාල විනාශ වෙන්නෙ එකයි නිදහස් අධ්‍යාපනය නතරකල යුතු අවස්ථාවකට එළබිලා තියෙන්නෙ...! මගේ අධ්‍යාපනය ගැන ව්දවෙන්න එපා. 🤪😜
  17. C

    උදෙන්ම කැම්පස් අයියලගෙ වලියක් බලා දවස පටන් ගමු....

    නිදහස් අධ්‍යාපනය වහාම නතර කල යුතුය.
  18. C

    බට්ට ඇලේ යද්දි ඇල්ටෝ මිට්ටා සේප්පෙකේ මීක් නොකියම මාරු

    පාරේ යන මෝඩ යක්කු සතුන්ට කන්න දීල පුරුදු කරගෙන...... දැන් වාත උනහම මරන්න කතාකරල වැඩක් නෑ.
  19. C

    පරාල උලුවහු එක කෙලින් ආවොත් ගැටලුවක්ද?

    තිරණය වෙන සාධකය වෙන්නෙ බාල්කයේ බර කෙලින්ම උළුවස්සට එනවද කියන එක මත. පරාළ වලින් සැලකිය යුතු බලපැමක් නෑ. ඔවා ඉස්සර මැටි කබොක් වලින් ගෙවල් හැදුවයි කියන කාලේ හදාගත්තු දේවල්. . දැන් උළුවස්සට ඉහලින් කොන්ක්‍රිට් ලින්ටල් ( Concrete Lintels ) එකක් යන නිසා උළුවස්සට බර එන්නෙ නැ, එවගෙම බිත්ති උඩිනුත්...
  20. C

    මෙටල් වල ගාන්න පේන්ට් එකක් ...

    apply two coats of "Zinc Phosphate Metal Primer" on the metal On top of that, apply a top coat

    No contents