මේක ටිබෙට් බුදු දහමෙ චාරිත්‍රයක්, මෙකෙන් අදහස් කරන්නෙ මර්ණයෙදීත් අනයගේ සුභසිද්ධිය පිණිස දානය කරුණාව පැතිරවීම
මෙ චාරිත්‍රය ලංකාවෙ ජීවත්වෙන ඉතා කුඩා ජනසංඛ්‍යාවක් වන පාර්සි ජනයාත් (Parsi people) සිද්ධ කරනවා, Colombo 7 වල පාර්සි ආගමික ස්ථානයක මේ චාරිත්‍රය සදහා ස්තානයක් පවත්වාගෙන යනවා. ගිජිලිහිණියන්...