1 ලංකාව හැමදේම volatile , සමාජය, ආර්තිකය, දේශපලනය, ආරක්ෂාව ඕනැම වෙලාවක තදබල විදියට වෙනස් වෙන්න පුලුවන්
2 කුඩා දුපත් රටක් නිසා අවස්ථාවන් සීමිතයි
3 System, procedures තිබනත් එවා අනුගමනය කරල කටයුතු කරගන්න අපහසුයි. නිතිය ක්‍රියාත්මක වීම අසමානයි, නීතිය ගැන සමාජ විශ්වාසය හීනයි. රාජ්‍යය අංශය දුශීතයි...