මම අවු 10ක් පාවිච්චි කලෙ SLT. මුලින් unlimited Home package එක පස්සෙ උන් හොදටම slow කරා ඊට පස්සෙ මම මොඩයා වගෙ Family package එකට මාරු වුනා උන්ගෙ කීමට 2012. GB ගාන හොදටම මදි කියලා තෙරුනෙ ගත්තට පස්සෙ.
ඊට පස්සෙ Web Pro package එකට මාරු වුනා බිල 10,000ට කිට්ටුයි
එපාම වෙච්ච පාර ගිය පෙබරවාරි 15 මම...