SLT බබාලා

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මම අවු 10ක් පාවිච්චි කලෙ SLT. මුලින් unlimited Home package එක පස්සෙ උන් හොදටම slow කරා ඊට පස්සෙ මම මොඩයා වගෙ Family package එකට මාරු වුනා උන්ගෙ කීමට 2012. GB ගාන හොදටම මදි කියලා තෙරුනෙ ගත්තට පස්සෙ.
    ඊට පස්සෙ Web Pro package එකට මාරු වුනා බිල 10,000ට කිට්ටුයි

    එපාම වෙච්ච පාර ගිය පෙබරවාරි 15 මම connection එක cancel කරන්න එක දුන්නා බිල් ඔක්කොම ගෙවලා. මුන් මාර්තු වලටත් බිල දාල එවනවා connection එක cancel වෙලා නැ කියලා.
    මම කොල් කරලා කිව්වා බිල ගෙවන්නෙ නැ කියලා මුන් කියනවා අපි දන් නැහැ නෙ connection cancel කිසි දෙයක් ගැන බිල ගෙවන්නලු. මන් ඇහුවා තමුසෙල බබාලද? cancel ලියුම බාරදුන්නෙ හොල්මනකටද? කියලා :angry::angry:මුන් නම් මිනිස්සු හූරා කන්නෙ බබාල වගෙ මොකුත් දන් නැ වගෙ.
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    උබට දැන් ඕක ඔප්පු කරන්න විදියක් ඇත්තෙම නැද්ද? අර ලියුමේ ෆෝටෝ කොපියක් වත්?
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    උබට දැන් ඕක ඔප්පු කරන්න විදියක් ඇත්තෙම නැද්ද? අර ලියුමේ ෆෝටෝ කොපියක් වත්?

    nee bn handwritten ekak dunne. mama nam gevan nee loveth mara horu ne ban mun. letter eka deepu eka hoyagena yanava mn next monday
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    ඔව් බං ඕකුන් ඔහොමමයි මටත් ඕකම කරා...මම තාමත් ඉතිං ඒකම තමයි පාවිච්චිය මොකද speed එක හොදයිනෙ
    මම fiber කරා connection එක. මට real unlimited මාසෙට 35000 යි. ඕකුන් හොර කරනව බං...company එකෙන් නෙවෙයි ඕක කරන්නෙ recovery officer ල..උන තමයි කතා කරල ඕක කරන්නෙ. ඇයි දන්නවනෙ ඔය වගේ connection එකක් පාවිච්චි කරන්නෙ ඒක ගෙවන්නත් පුලුවන් එවුන් කියල. ඒක නිසා ඕකුන් අපි දෙන letters සිස්ටම් එකට දාන්නෙ නෑ උන් ලියුම තියාගෙන ඉන්නව. මම නම් අනිව letter එකේ copy තියා ගන්නව වගෙම register post කරන්නෙ.
     
    මාසෙට 35000k ? :shocked::shocked:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,688
    1
    10,985
    113
    අමතපන් ජාතිය ඕකුන්ට රිදෙන්ඩම...හොර ගුහානෙ බන්...
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    ඔව් බං ඕකුන් ඔහොමමයි මටත් ඕකම කරා...මම තාමත් ඉතිං ඒකම තමයි පාවිච්චිය මොකද speed එක හොදයිනෙ
    මම fiber කරා connection එක. මට real unlimited මාසෙට 35000 යි. ඕකුන් හොර කරනව බං...company එකෙන් නෙවෙයි ඕක කරන්නෙ recovery officer ල..උන තමයි කතා කරල ඕක කරන්නෙ. ඇයි දන්නවනෙ ඔය වගේ connection එකක් පාවිච්චි කරන්නෙ ඒක ගෙවන්නත් පුලුවන් එවුන් කියල. ඒක නිසා ඕකුන් අපි දෙන letters සිස්ටම් එකට දාන්නෙ නෑ උන් ලියුම තියාගෙන ඉන්නව. මම නම් අනිව letter එකේ copy තියා ගන්නව වගෙම register post කරන්නෙ.

    a mokadda ban a package eka ?rs.33000ta 1.1 TB i 58000ta 2 TB i ne package tiyenne.
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    ubath molen wede karanam goda man owa waladi cancel latter eke copy ekakuth thiyagena unta wada deela latter eka dunna bara gaththa kiyala proof aniwa aran enne..