1. cmtwap

    මට හිතුනා ඕක වෙයි කීලා Block & Dino

    මහඌරා කොහොමද බං මේවා බලන්නෙ? පොර ඇත්තටම යූටියුබ් බ්‍රවුස් කරනවද? ඒ කියන්නෙ මුන්ගෙ වීඩියෝ එක බොරුම නෙවෙයි..
  2. cmtwap

    පරණ වැල පත්තර

    ඉදකිං අසහන හැත්ත 2 BUMP!
  3. cmtwap

    මහින්ද කිච වෙයි......නිල නිවාසයෙන් බැස යයි

    අනුරගෙ කතාව අල්ලගෙන වැලලෙන එවුන්ට කියන්න තියෙන්නෙ මෙච්චරයි. රජයෙ සේවය කරපු මිනිහෙක්ට තව තවත් රජයෙ බදු සල්ලිවලින් වැජබෙන්න ඕනිද නැද්ද කියන එක තේරුම්ගනින්. ඒ මනුස්සය දැන් විශ්‍රාම ගිහිල්ල ඉවරයි. ඕනිමනම් පුළුවන්නෙ පුතෙක් එක්ක ඉන්න. දැන් වයසත් එක්ක මම හිතන්නෙ හොඳම විසඳුම ඒක. එහෙම නැත්තම් ඉතින්...
  4. cmtwap

    ජනපතිගේ චීන සංචාරයෙන් ඩොලර් බිලියන 3.7ක දැවැන්ත ඍජු විදේශ ආයෝජනයකට අත්සන් තබයි!

    පරිසර දූෂණය ගැන හිතල බයික් එකක්වත් පදින්නෙ නැති, වාහනයක් දිහා ඇස් ඇරලවත් බලන්නෙ නැති, හැකිතරම් පයින් ගමනේ යෙදෙන, අත්‍යාවශ්‍ය කටයුතුවලදී පමණක් ගොන් කරත්තයේ ගමන් යන බයියෙක්ගේ අඳෝනාව...
  5. cmtwap

    ගෙදරින් කිසිම දේපලක් හම්බුනේ නැති එවුන් ඇතුලට

    හිතට අවංකවම ඇත්ත කියන්නම්. උඹලට වැදගත් කියල දෙයක් තියෙනවනම් ගනිල්ලා. මම අවුරුදු 21 ඉඳල ගෙදරට බරක් වුණේ නෑ. පුළුවන් උපරිමෙන් මම මොකක්ම හරි කරල කීයක් හරි හම්බුකරගෙන ජීවත්වෙන්න පුරුදුවෙලා හිටියෙ. අපේ තාත්ත රජයෙ සේවකයෙක්. අම්ම රැකියාවකට ගියේ නෑ. පවුලෙ වැඩිමලා මම. උසස්පෙළ ඉවරවෙලා ටික කාලයක් ගමේම එක...
  6. cmtwap

    ගෙදරින් කිසිම දේපලක් හම්බුනේ නැති එවුන් ඇතුලට

    දැන් පට්ට රෑවෙලා. හෙට විතර දාන්නම් කතාව..
  7. cmtwap

    Name Please ? 18+ Porn Star

    Yashmine
  8. cmtwap

    ඇයි මේ video එකේ comments turned off කරලා? මු නරක දෙයක් කියන්නේ නෑනේ🤔

    කුඩු දුමියගෙ සීන් එකෙන් තමයි මේ පාර දෙකෙන් එකක් විසඳෙන්නෙ. එක්කො කුඩු නාලිකාව, එක්කො මිනිස්සු ඡන්දෙ දීල පත් කරපු ආණ්ඩුව.
  9. cmtwap

    ලසන්ත , එක්නැලිගොඩ ශ්‍රේෂ්ට මාද්‍යවේදීන්ද ?

    ලසන්ත මිග් ගණුදෙනුවට කලින් ගොඩක් දූෂණ සහ වංචා ගැන ලියපු කෙනෙක්. අනූ ගණන්වල පොර චන්ද්‍රිකාගෙ අධ්‍යාපන සුදුසුකම් ගැනත් මොකක්ද ලිපියක් ලියල තිබුණා. වැඩේ කියන්නෙ ලසන්ත මැරුණට පස්සෙ, ආහ් නෑ නෑ... මැරුවට පස්සෙ සන්ඩේ ලීඩර් එක රාජපක්ෂලගෙ මිනිහෙක් සල්ලිවලට ගන්නව සහ ඒ පත්තරේම පළවෙනව රාජපක්ෂල, ඒ කියන්නෙ...
  10. cmtwap

    ලසන්ත , එක්නැලිගොඩ ශ්‍රේෂ්ට මාද්‍යවේදීන්ද ?

    උඹ උන් ලියපු ආර්ටිකල් කීයක් කියවල තියෙනවද? ඒ කියවපු ආර්ටිකල් උඹ ලඟ දැන් ඒ මොකුත් තියෙනවද?
  11. cmtwap

    ලසන්ත , එක්නැලිගොඩ ශ්‍රේෂ්ට මාද්‍යවේදීන්ද ?

    ශ්‍රේෂ්ඨද නැද්ද කියන ප්‍රශ්ණෙට වඩා මෙතැන තියෙන්නෙ වෙන ප්‍රශ්ණයක්. එක්නැලිගොඩ ඒ කාලෙ ෆොන්සේකාගෙ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලටත් සම්බන්ධව වැඩ කරල තියෙනව වගේම යුද්දෙ කාල ශ්‍රී ලංකා හමුදාව විසින් රසායනික අවි භාවිතා කරපු බවට කරපු චෝදනාවට අදාලව ගවේෂණාත්මක වැඩක් කරල තියෙනව. යුධ අපරාධ චෝදනාවක් ඒ වෙද්දි...
  12. cmtwap

    🔞අඹු සැමි වැඩ කිඩ අන්තර්ජාලයේ පෙන්නු බිරිද හා සමියාට වැඩ වරදී

    චාමර සම්පත්ගෙ පුතෙක්ද මේ? ආව... බවු බවු ගෑවා... නිවුස් එක 2023 කියල පස්සෙ දැක්ක. දැන් මීක් නෑ..
  13. cmtwap

    දුමින්ද සිල්වාට වැලිකඩදී අසාධ්‍ය වී ජාතික රෝහලට..

    මේ නිවුස් එක ඇත්තද? මොකක්ද මූලාශ්‍රය?
  14. cmtwap

    Pinnacle Sri Lanka Awards 2024

    මේ ළඟදි ඉඳන් රෙනෝගෙ නාලිකාවෙ පිනකල් සම්මාන සීන් එකක් ගැන ලොකුවට පබ්ලිෂ් කරනව.. රෙනෝගෙ චැනල් එක පිනකල් සම්මාන ගොඩක් අරගෙන කියල තමයි නිවුස් අස්සෙ යන්නෙ. ඇත්තටම මොකක්ද බං මේ පිනකල් සම්මාන සීන් එක? විස්තරයක් හොයාගන්නත් නෑ. MUGP International කියල ආයතනයකින් සංවිධානය කරනව කියල තමයි Google කරාම එන්නෙ...
  15. cmtwap

    දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලෙන් සාමාන්‍ය සිරමැදිරියකට මාරු කෙරේ. 🌞

    සියල්ලට ඉහලින් ඉන්න හිරු ඵකට පේන්නෙ නැති ප්‍රවෘත්ති උට්ටෝ... ඌට වෙනම ලැප්ටොප් දෙකක්, ෆෝන් වගේම ඉන්ටර්නෙට් කනෙක්ෂන්, අතට පයට වැඩට එවුන් වගේ පහසුකම් එක්ක තමයි බන්ධනාගාර ඉස්පිරිතාලෙ ඉඳල තියෙන්නෙ. කන බොන ඒවත් මූට අවුලක් නෑ කියල තමයි ආරංචිය. එක ආණ්ඩුවක් තිබුණ කාලෙ එළියෙ කෑම කඩවලින් බන්ධනාගාරෙට කෑම...
  16. cmtwap

    නාමල් ආණ්ඩුවට දොඹෙන් යන්න අමතයි - Boru Porondu dila dan pacha wela.

    පැරදුනානම් හිටපන්කො නාහෙන් අඬන්නෙ නැතුව. මූ නයා මැරුණු අහිකුණ්ඨකය වගේ..
  17. cmtwap

    මේවට වී කොහෙන්ද ?

    හැමදේකම මිළ නියමයක් තියෙන්න ඕනි ඒක නිසා තමයි. එක එකාට ඕනි ගණන්වලට වී විකුණන්නයි, ගන්නයි ගියාම ඊට පස්සෙ හාල්වලටත් ඒ වගේම එක එක මිළවල් ගහන්න පටන්ගන්නව. කොහොමත් රජයෙන් පොහොර සහනාධාර දෙන කුඹුරුවලින් රජයට ලබාදිය යුතු අවම වී කොටසක් කියල ප්‍රමාණ නියමයක් ඉදිරිපත් කරන්න ඕනි. ගොවියොත් ඉන්නව හෙන නසරානියො...

    No contents