මේ ළඟදි ඉඳන් රෙනෝගෙ නාලිකාවෙ පිනකල් සම්මාන සීන් එකක් ගැන ලොකුවට පබ්ලිෂ් කරනව.. රෙනෝගෙ චැනල් එක පිනකල් සම්මාන ගොඩක් අරගෙන කියල තමයි නිවුස් අස්සෙ යන්නෙ. ඇත්තටම මොකක්ද බං මේ පිනකල් සම්මාන සීන් එක? විස්තරයක් හොයාගන්නත් නෑ. MUGP International කියල ආයතනයකින් සංවිධානය කරනව කියල තමයි Google කරාම එන්නෙ. ඒත් එහෙම ආයතනයක් ගැන මෙලෝ දෙයක් හොයන්න නෑ. ඒ වගේ එහෙම ඕනි ඕනි විදියට ඕනි එකෙක්ට මෙහෙම සම්මාන උත්සව සංවිධානය කරල කැමති එවුන්ට සම්මාන දෙන්න පුළුවන්ද බං?
මොකක්ද මේ වගේ දේවල්වලට තියෙන නීතිමය පැතිකඩ?