1. cmtwap

    වාහන පර්මිට්

    Ade ehemada?
  2. cmtwap

    වාහන පර්මිට්

    මචංලා, අර රට විරුවන්ට දෙන වාහන පර්මිට් එක තවම දෙනවද නැද්ද කියල දැනගන්න විදියක් තියෙනවද?
  3. cmtwap

    ඉරාජ් වීරරත්න ගැන මොකද හිතන්නෙ.

    කැමරා LK එකා ගූ විමලෙට සෙට් වෙලා හිටියෙ. උගේ කැම්පේන් සීන් එක කරෙත් කැමරා LK එකෙන්. මේ තනතුර දුන්නෙත් ගූ විමලෙම තමයි. මරු බඩු ටික...
  4. cmtwap

    ඩඩ්ලිගේ අවසානයේ ආරම්බය.

    රටේ තියෙන හාල් සහ බිත්තර මාෆියාව නැති කරන්නනම් මේ වගේ සෘජු තීරණ ගන්න වෙනව අනිවාර්යයෙන්ම. මාස දෙකකට කලින් මේ රටේ තිබුණේ සම්පූර්ණයෙන්ම දූෂිත පාලනයක්. ඒක නිසා පැවතීගෙන ආව සිස්ටම් එක, වී ගබඩා වෙලා තියෙන අතිරික්ත ප්‍රමාණයන් ගැන මේ මිනිස්සුන්ට ඇවිල්ල දවසෙන් දෙකෙන් හොයන්න බෑ. මේ හැමදේම සිස්ටමැටික්...
  5. cmtwap

    උඹලා දන්න ලීක් කරගත්ත ප්‍රසිද්ධ අය කවුද ?

    දිල්හානි අශෝකමාලා... අපි පොඩි කාලෙ සීන් එකක්
  6. cmtwap

    හෑලි රසික 🥴🥴

    අනේ කිරි පුතේ, නාහෙන් අඬන්නෙ නැතුව, රට වැටෙනකම් බලන් ඉන්නෙ නැතුව ටිකක් ධනාත්මකව හිතපන්. ධනාත්මකව හිතන්න බැරිනම් ටිකක් කට පියාගෙන බලන් හිටපන්. රනිල් හෝ සජිත් ආවනම් උන් 2048 වෙනකම් ඉවසන්න කියද්දි බලන් ඉන්න පුළුවන් කියපු එවුන්ට, දැන් එක පාරටම ආශ්චර්ය බලාගන්න ඕනිවෙලා.
  7. cmtwap

    රංජා ලංකාවේ විතරක් නෙවෙ පිලිපීනෙ කෙල්ලොන්ගෙත් crush එකක් 😌

    පොත්තෙ පාට සුදු වුණාට උන් බහුතරයකගෙ මූණුනම් බං අජූවයි... සිංගප්පූරුවෙ බහුතරයක් ඉන්නෙ පිලිෆීන හවුස් මේඩ්ලා..
  8. cmtwap

    රංජා ලංකාවේ විතරක් නෙවෙ පිලිපීනෙ කෙල්ලොන්ගෙත් crush එකක් 😌

    පිලිෆීන් ගෑණු ටාගට් කරල හදපු ෆේක් එකවුන්ට් එකක් බං.
  9. cmtwap

    ලංකාවේ සුපිරි ටෙලිඩ්‍රාමා

    ඔව් මචං. ඇත්තටම එදිරිමුණියගෙ නිමානොවන තිර පිටපත් නිසා ගොඩක් දක්ෂයොන්ගෙ දක්ෂතා එළියට ආවෙ නෑ වගේම මිනිස්සුන්ටත් අප්‍රසන්න චරිත බවට පත්වුණා. මේ ඩ්‍රාමා එකේ (ජීවිතයේ එක් දවසක්) මට හිතට වැදුන චරිතය සාරධා... ඒ චරිතයට උපරිම සාධාරණේ නයනතාරා ලස්සනට කරල තිබුණා. සත්‍යා අන්තිම වුණේ කොහේටවත් නැති විදියකට...
  10. cmtwap

    ලංකාවේ සුපිරි ටෙලිඩ්‍රාමා

    ජීවිතය එක් දවසක් දැන් බලල ඉවරවුණේ. කොටස් 25ක කතාවක් නිසා දවසෙන් සම්පූර්ණ කරගන්න පුළුවන් වුණා. ඒකත් හොඳ කතාවක් බං. රේටින් අතින් ගත්තොත් හැමෝගෙම ඇක්ටින්වලට උපරිම පොයින්ට්ස් ටික දෙන්න පුළුවන්. සංගීතය උපරිම හොඳයි. හැබැයි පසුබිම් නිර්මාණය, තිර රචනය ටිකක් අවුල් වගේ දැනුනා. සම්පූර්ණ ඩ්‍රාමා එකම පසුතල...
  11. cmtwap

    ලංකාවේ සුපිරි ටෙලිඩ්‍රාමා

    නාඩගම්කාරයෝ බැලුව මචං. ඒක මුල් එපිසෝඩ් ටික හොඳයි. පස්සෙ පස්සෙ අවුල් ගියා. ජීවිතයේ එක් දවසක් මම අද බලන්න පටන් ගත්තා... ඔව් බං. ගොඩක් ඒව ලියල තියෙන්නෙ නාමල් ජයසිංහ. එයාගෙ ස්ක්‍රිප්ට් ඇත්තටම නිර්මාණශීලියි. ------ Post added on 1729935638 පොත කියෙව්වා බං. ටෙලිඩ්‍රාමා එක බලන්න යූටියුබ් එකේ...
  12. cmtwap

    ලංකාවේ සුපිරි ටෙලිඩ්‍රාමා

    මම 90 දශකයේ ටෙලිඩ්‍රාමා මහ ගොඩක් බලල නෑ බං. බැලුවත් එච්චරම ලොකු මතකයකුත් නෑ දැන්. මට යන්තම් මතක සෙට් එකක් තමයි ඉටිපහන්, චරිත තුනක්, කඩවර, දඬුබස්නාමානය, දුන්හිඳ අද්දර...වගේ ඩ්‍රාමා. ඒත් ඒව ගැන යන්තම් හීන් මතකයක් විතරයි තියෙන්නෙ. මේ ලඟදි යශෝරාවය බැලුව යූටියුබ් එකෙන්. ඒකයි ඒ ඩ්‍රාමා එකත් ලිස්ට්...
  13. cmtwap

    ලංකාවේ සුපිරි ටෙලිඩ්‍රාමා

    මම දැනට බලල තියෙන සිංහල ටෙලිඩ්‍රාමා ටිකක් උඹලට කියාගෙන යන්නම්. උඹල ටෙලිඩ්‍රාමා බලන අයනම්, මේ ටෙලිඩ්‍රාමා ටික මම උඹලට රෙකමන්ඩ් කරනව බලන්න කියල. සමහර ඒවනම් ගොඩක් ජනප්‍රිය වුණා වගේම උඹල අනිවාර්යයෙන් බලල ඇති කියල හිතනවා. මේ අතර නැති හොඳ නිර්මාණ තියෙනවනම් මටත් බලන්න රෙකමන්ඩ් කරගෙන යන්න. ස්තූතියි...
  14. cmtwap

    එලකිරි පරණ මෙම්බර්ස් ල තාම ඉන්නවද ?

    උඹ මට වඩා දවසකට කලින් ජොයින් වෙලා තියෙන්නෙ. 🤝🤝🤟
  15. cmtwap

    එලකිරි පරණ මෙම්බර්ස් ල තාම ඉන්නවද ?

    ඔව්. පටන් ගත්ත කාලෙ ඉඳන්ම ඉන්නෙ මම. මුල් කාලෙ මේකෙ එකවුන්ට් එකක් ඕනි වුණේ නෑ සිංදු ඩවුන්ලෝඩ් කරන්න. පස්සෙ තමයි එකවුන්ට් එකක් හැදුවෙ. ඒ අවුරුදු 18කට කලින්. පට්ට කාලයක්නෙ බං..
  16. cmtwap

    අශේන් මැතිවරණයට

    මොකෙන් වුණත් ඕනිවට වඩා රඟන්න දඟලන එවුන්ට වැඩි ආයුෂනම් නෑ. ඒක සක්සුදක් සේ පැහැදිලියි. අශේන් කියන ගොබ්බයට වුණත් එක්තරා ෆෑන් බේස් එකක් ඉන්නව, හැබැයි ඔය ශෝෂල් මීඩියාවලින් පුම්බන තරම් නෑ. එක දිස්ත්‍රීක්කයකින් ඔහොම ඉදිරිපත් වුණාට ඔය වගේ හාල් කෑලි දිස්ත්‍රීක්කෙ හැමෝවම අඳුරන්නෙ නෑනෙ. අර බඩු බෙදල කෑම...

    No contents