මචංලා, අර රට විරුවන්ට දෙන වාහන පර්මිට් එක තවම දෙනවද නැද්ද කියල දැනගන්න විදියක් තියෙනවද?
cmtwap Well-known member Oct 17, 2006 1,022 538 113 Nugegoda Nov 29, 2024 #1 මචංලා, අර රට විරුවන්ට දෙන වාහන පර්මිට් එක තවම දෙනවද නැද්ද කියල දැනගන්න විදියක් තියෙනවද?
Identity Well-known member Aug 15, 2016 23,200 18,822 113 අදාල නෑනේ Nov 29, 2024 #2 දෙන්නෙ නෑ Reactions: cmtwap
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Nov 29, 2024 #3 ඔක විකුන්න හින්දා කැන්සල් කරා Reactions: cmtwap
cmtwap Well-known member Oct 17, 2006 1,022 538 113 Nugegoda Nov 29, 2024 #4 lasankandy said: ඔක විකුන්න හින්දා කැන්සල් කරා Click to expand... Ade ehemada?
Brandy2020 Well-known member May 15, 2018 20,433 25,679 113 Nov 29, 2024 #5 ලෝකේ සුපිරිම වාහන ටිකක් ලංකාවට ආවා.... Reactions: cmtwap
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Nov 29, 2024 #6 cmtwap said: Ade ehemada? Click to expand... ඔව් රට පර්මිට් වලින් ගෙනාපු ගොඩක් හමුදුරුවරු/ ෆාදර්ස්ලා එහෙම පාවිච්චි කරන්නෙ. පර්මිට් ගත්ත උන් ඩබල් ප්රොෆිට් තියාන විකුනන්න ගත්ත හින්දා කැන්සල් බන් Reactions: cmtwap
cmtwap said: Ade ehemada? Click to expand... ඔව් රට පර්මිට් වලින් ගෙනාපු ගොඩක් හමුදුරුවරු/ ෆාදර්ස්ලා එහෙම පාවිච්චි කරන්නෙ. පර්මිට් ගත්ත උන් ඩබල් ප්රොෆිට් තියාන විකුනන්න ගත්ත හින්දා කැන්සල් බන්