Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
N
බස් වල ජැක් ගැසීම
අන්තිමට, ආන්ඩුවත්, ජැක්සන් ලට සප් එක දුන්න කියහන්කො. දැන් යට ඇදුම් ආනයනය අඩු කරපු නිසා, අර කව්ද කිව්වා වගේ, සිවිල් ජැක් ගහතහැකි බය නැතිව...🤣
nalinpr
Post #56
Sep 16, 2021
Forum:
ElaKiri Talk!
N
[Free] Youtube SEO, Keyword Analyze Tools
නියමයි. මගෙත් ලගදි අප්ලෝඩ් කරපු විඩියෝ දෙකක්, උඩට එන්නෙම නැහැ. මේක යූස් කරල බලමු.
nalinpr
Post #13
Sep 16, 2021
Forum:
eMoney (Internet Marketing & Business)
N
ඇමෙරිකාගේ, එන්ගලන්තයේ, කැනඩාවේ.........
මම මේ හොයන්නේ නෝට්ස් හොයාගන්න නැති නිසා. එහෙවත් හොයන් කියවන්න කියල. කඩ්ඩ අවුලක් නැත. ඔයා හදන්නේ ඇමරිකාවේ notes කියෝලා ලංකාවේ AL කරන්නද ??
nalinpr
Post #8
Sep 8, 2021
Forum:
ElaKiri Talk!
N
Bot හදන්න දන්නෙ කවුද. ගනන් කියන්න.
මොකක්ද බන් මේ... Bot එකක්ද 🤔 කියන පරක්කුවෙන් bot එකක් හදල , ගණන් ඇහුවම, සතයක්වත් එපා මචන් කිව්වට, හසිත මිත්‍රයාට මෙන්න මගේ ප්‍රණාමය වැඩි වැඩියෙන් ලැබේවා.
nalinpr
Post #17
Sep 7, 2021
Forum:
Software Development
N
Questions
රුපියල අගය අඩුවෙනවා හන්ගනවද ?
මෙන්න, US$ ඩොලර් එකකට අද දෙන ගාන 😀😪
nalinpr
Post #20
Sep 6, 2021
Forum:
Open Forum
N
Bot හදන්න දන්නෙ කවුද. ගනන් කියන්න.
හෙළයෙක් දුන්නු ලින්ක් එක try කරනව තාම. පුලුවන්නම් ලොකු දෙයක් හසිත .
nalinpr
Post #13
Sep 5, 2021
Forum:
Software Development
N
🔍 ත්‍රෙඩ් එක හොයාගන්න බැරිද? අපි හොයලා දෙන&a
ඔය thread හැම එකක්ම උඩින් watch කියලා බටන් එකක් තියෙනවා නේද . ඒක කොහොමද පාවිච්චි කරන්නේ කියලා කවුරු හරි දන්නවද .
nalinpr
Post #811
Sep 5, 2021
Forum:
ElaKiri Help
N
USA වල බිස්නස් එකක් රෙජිස්ටර් කරලා
USA bank account එකක් open කරනකොට නම් SSN එක හරි ITIN ඒක හරි දෙන්නම ඕන . US වල ඇඩ්රස් එකකුත් ඉල්ලනවා හැබැයි . business registration නීතිය නම් state එකෙන් state එකට වෙනස් වෙනවා . මාත් එකක් ඔපන් කලා අවුරුදු ගානකට කලින් . හැම අවුරුද්දෙම $300 ඕනි renew කරන්න . ඒ නිසා නතර කරලා දැම්මා ...
nalinpr
Post #21
Sep 5, 2021
Forum:
ElaKiri Talk!
N
Bot හදන්න දන්නෙ කවුද. ගනන් කියන්න.
ඔය තියෙන්නෙ බඩු. Thanks . Try කරල බලන්නම්. Help එකක් ඕනි උනොත් අනිවා කියන්නම්. මං ඔය ගැන දන්නෙ නැහැ . ඒකයි ready made එකක් හෙව්වෙ. Fiverr වල මොන category එකේද search කරන්න ඕනි.
nalinpr
Post #10
Sep 5, 2021
Forum:
Software Development
N
C.1.2 නව කොවිඩ් වෛරස් ප්‍රභේදය ඇති රටවලින් සංචාරකයින් ගෙන්වන්න එපා.NRC යෙන් ජනාධිපතිගෙන් ඉල්ලීමක්
අයියගෙන් අහලා කියන්නම් ....🤣
nalinpr
Post #6
Sep 5, 2021
Forum:
ElaKiri Talk!
N
Bot හදන්න දන්නෙ කවුද. ගනන් කියන්න.
www.bestbuy.com තියෙනවා , ඒක ශුවර්, නමුත් හොයා ගන්න තමයි දන්නේ නැත්තේ. බලමු, වැඩකාරයෙක් reply කරයිද කියලා...
nalinpr
Post #6
Sep 5, 2021
Forum:
Software Development
N
Bot හදන්න දන්නෙ කවුද. ගනන් කියන්න.
මේ site එකේ එහෙම feature එකක් නෑ . අනික දන්න හැටියට , බොට්ස් ලා තමයි සේරම ගන්නෙ, Human බයස්ලට හුලං තමයි .
nalinpr
Post #4
Sep 5, 2021
Forum:
Software Development
N
Bot හදන්න දන්නෙ කවුද. ගනන් කියන්න.
මචන්, බොට් හදන්න දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. Site එකක Sold out වෙලා තියෙන item එකක්, available උනු ගමන් ගන්න පුලුවන් වෙන්නයි ඕනි. මෙතන හරි inbox හරි .
nalinpr
Thread
Sep 5, 2021
Replies: 16
Forum:
Software Development
N
US වල hospital bill දැක්කම තරු විසිවෙනවා
ඒක ඇත්ත , dental treatment , නම් ටිකක් පරක්කු කරලා හරි ලංකාවට ගිය වෙලාවක කර ගන්න එක ලාබයි . ඒකත් ඉතිං තියෙන ඉන්ෂුවරන්ස් ප්ලෑන් එක අනුව වෙනස් වෙනවා .
nalinpr
Post #103
Sep 5, 2021
Forum:
ElaKiri Talk!
N
US වල hospital bill දැක්කම තරු විසිවෙනවා
මං බලන් හිටියේ ඇයි කවුරුත් ඕක අහන්නේ නැත්තෙ කියලා 😀. සරල කිරීම 1 මේ රටවල රස්සාවක් හොයා ගන්න කොට බලන වැදගත් සාධකයක් තමයි health ඉන්ෂුවරන්ස් පැකේජ් එක කොහොමද කියලා . Decent ජොබ් කට්ටක් එක්ක ගොඩක් වෙලාවට family ඉන්ෂුවරන්ස් එකක්ම ලැබෙනවා . ඒක private ඉන්ෂුවරන්ස් එකකට වැඩිය ගොඩක් ලාබයි. හැබැයි...
nalinpr
Post #101
Sep 5, 2021
Forum:
ElaKiri Talk!
N
US වල hospital bill දැක්කම තරු විසිවෙනවා
මෙහෙමයි මචන්, ඉදිරියේ දි දියුනුවක් දකින් ජෝඩුවකට, පටන්ගන්න ඒ ගානත් ඇති
nalinpr
Post #41
Sep 4, 2021
Forum:
ElaKiri Talk!
N
US වල hospital bill දැක්කම තරු විසිවෙනවා
ඇමරිකාව වගේ රට වල වෛද්‍ය පහසුකම් කියන්නේ වෙනමම අධ්‍යයනය කළ යුතු සබ්ජෙක්ට් එකක් කිව්වොත් හරි. අපේ ආදායම මාසෙකට ඩොලර් 5000-6000ක් වගේ තමයි වෙන්නේ . ඔය අතරේ අපේ නෝනට ආතරයිටිස් තියන නිසා රෙමිකේඩ් කියලා Injection එකක් දෙනවා හැම මාසෙම. ඔය බෙහෙත වෙනවා ඩොලර් 6000ක් එක වරකට. නමුත් ඇමරිකාවේ මේ...
nalinpr
Post #36
Sep 4, 2021
Forum:
ElaKiri Talk!
N
අර පහන්තුඩාවෙ couple eka දන්නවද?
මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ මහරගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක් හා ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණියකි
nalinpr
Post #6
Sep 3, 2021
Forum:
ElaKiri Talk!
N
පහන්තුඩාවෙ සීන් එක ගැන පොලීසියට, උසාවියට කරන්න පුළුවන් කෙංගෙඩියක් නෑ, හැමදාම වගේ මේකත් වගකීමෙන් කියන්නෙ.
indrajith , අන්න අරුන් දෙන්නව අඩංගුවට අරගෙන🤣🤣🤣
nalinpr
Post #83
Sep 2, 2021
Forum:
New Artist or Actor
N
ක්‍රෂ් එක කැනඩා යනවලු 😢 මටත් යන්න ඕනි
US green card lottery එක ට්‍රයි කරන්න . කෙල්ලව හිමි කරගන්න පූරුවෙ වාසනාවක් හරි තියෙනම් , ග්‍රීන් කාඩ් එක ඇදෙයි . ඊට පස්සේ කැනඩා යන එක nothing.
nalinpr
Post #106
Aug 29, 2021
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom