මම මංගල කියපු , ඔය බෞද්ධ කතාව , ආයෙ ආයෙ පැහැදිලිව ඇහුවා .
ඔහු කියන්නේ , ලංකාව බෞද්ධ රටක් නෙවෙයි කියලා නෙවෙයි .
ඔහු කියන්නේ , ලංකාව බෞද්ධයන්ගේ , රටක් නෙවෙයි කියලා .
මේ දෙකේ අර්ථ දෙකක් තියනවා .
අපි කඩයක් අරගෙන , මේක සිංහලයන්ගේ කඩයක් කිව්වොත් සහ
මේක සිංහල කඩයක් කිව්වොත් , ඒක පැහැදිලි අර්ථ...