මං වැඩ කරන තැනත් Toilet එක clean කරන කෙල්ලෙක් ඉන්නවා. උදේට හම්බ උනාම , Good Morning , how are you වගේ කියනවා. සමහර වෙලාවට තව දේවල් කතා කරනවා . ඒ කෙල්ල එන car එක ලග මගේ එකත් park කරනවා සමහර වෙලාවට. මගේ එකට වඩා ඒ වාහනේ ගණන් එකක්. එයා එයාගේ job එක කරලා ගෙදර යනවා, මම මගේ job එක කරලා ගෙදර...