Bump
Ape gedara nam mama set karala thiyenne, google walin. "Smart switch" dala thiyena okkoma lights on wenawa...... Hey google, turn on all lights.... Kiwwama
ගූගල් මිනි එකක් තියෙනවා... ඒකයි smart switch ටිකයි නිතරම wifi router එකට ලින්ක් වෙලා තියෙන නිසා, phone එක on කරන්න ඕනේ නැහැ.ඕනි...