මහ ලොකු දෙයක් නෑ මචං . youtube එකේ තියෙන tutorial ඕන තරම් . උබ ජාවා දන්න නිසා මේක අල්ලගන්න කිසිම අමරුවවක් නෑ . මම follow කරන channel එකක් දාන්නම , පොඩ්ඩක් study කරලා බලපං . https://www.youtube.com/watch?v=9RG3MiEBEIw&list=PLqq-6Pq4lTTb7JGBTogaJ8bm7f8VCvFkj
angular 6 ගැන තමයි මේකේ තියෙන්නේ .