ක්‍රැක් කරලා පුකේ ඇරගන්නවට වඩා සල්ලි දීලා ගන්න එක හොදයි යකෝ...අවුරුද්දටම 3110 ගෙවනවා කියන්නේ මහ ලොකු ගානක්ද
කලින් crack දාලා තමයි මාත් idm use කරේ...එතකොට cpu usage එක හිතාගන්න බැරි විදිහට අඩු වැඩි වෙනවා...අලුත් ලැප ගත්තට පස්සේ සල්ලි ගෙවලම idm ගත්තා...කොහොමත් crack එකක් පාවිච්චි කරන එක...