1. Inigo Montoya

    ගෙදර වයරින් කරන්න කව්ද උබලා ගත්තේ , අපේ පැත්තේ කීපදෙනෙක් බැලුවා උන්ව sure නැ

    ජර්මන් ටෙක් ගියා කියපු එකෙක්ට දුන්න, ඌ නියුට්‍රල් එකටත් රතු වයර් දාල. අපි පස්සේ දැක්කේ. පස්සේ ඒවා ඔක්කොම හොයල හදන්න වුනා. එක නිසා එකෙක් වයරින් කරපු තැන් අහල ඒවාට ගිහින් බලල වැඩේ දෙන්න.
  2. Inigo Montoya

    මේ වගේ ආතල් තොපිට දෙන්න පුලුවන්ද ?

    මුන්ගේ අතිපණ්ඩිත කම තමයි එකෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවම අදාළ නැති උන් උත්තර දෙනවා. තමන්ගේ අමාත්‍යංශයට අදාළ ප්‍රශ්න වලට නෙවෙයි මුන් උත්තර දෙන්නෙ. මම හිතන්නේ හිතා මතා කරන කපටිකමක් කියල.
  3. Inigo Montoya

    Questions බැන්කොක් ටුවර් හෙල්ප්....

    පරණ ත්‍රෙඩ් එකක් තිබ්බ මන් හිතන්නේ. සර්ච් පාරක් දාල බලන්න
  4. Inigo Montoya

    iOS 26.3 Jailbreak 🙏

    පරණ ෆෝන් එකක් නම් ඔය ලික්විඩ් ග්ලාස් ඔප්ෂන් ඕෆ් කරන්න. එතකොට හරි.
  5. Inigo Montoya

    චන්ද්‍රසේන තලංගමයන්......💔

    නිවන් සුව අත්වේවා!
  6. Inigo Montoya

    සල්ෆියුරික් ජෙප්පෝ

    මේවටත් අත්පුඩි ගහල මේ කෙබර විස්වාස කරපු පට්ට මෝඩයෝ හිටිය, තාමත් උන් ඉන්නවා.
  7. Inigo Montoya

    ඉන්ධන මිල ඉහළට!

    උඹලා ඒ කාලේ කිව්වේ නම් වරායට බානකොට තෙල් රුපියල් 50යි ගගා. දැන් ඒවා මතක් කලාම බයි හෑලි.
  8. Inigo Montoya

    මේකි යකෝ!! 😱

    මට දැක්ක ගමන් නෝටිස් වුනේ මේ ඇඟිලි හෙන කොටයි නේ කියල. මේකිත් ගොඩක් කොට ඇති.
  9. Inigo Montoya

    මේවා පටන් ගත්තේ හරිනි නෙවෙයි යහපාලන ආණ්ඩුව, ඒ සමනල්ලු ටික තමයි පටන් ගත්තේ. ගුරු සංවිධාන හතර අතේ වනයි.

    දැන් ඩෝබියෙක් ඇවිත් කියයි එහෙම මාරු කරලා දැම්මේ දරුවන්ගේ දනුම පරීස්සා කොරාණ්ඩ, උන්ට වැරැද්ද අහු වුනාම උන් ඉගෙන ගන්නවා ගගා.
  10. Inigo Montoya

    Ayyooo Nvidia

    උඹල මොනවා කියනවද, දරාස් එකේ ඇඩ්ස් බලන්න ටිකක් මොනවද විකුණන්න දාල තියෙන ග්‍රැෆික් කාඩ් කියල.
  11. Inigo Montoya

    Reaction from a real Venezuelan!

    @Bitter Truth මෙහෙ වරෙන් බඩ්ඩක් බලන්න
  12. Inigo Montoya

    අලුත් බයිසිකල් තාක්ෂණයක් 🚲⚙️

    මේක මරු, කෙල්ලන්ට වර්කවුට් එකක් කියල විකුණන්න පුළුවන් නෙ.
  13. Inigo Montoya

    කඩ්ඩෙන් email වලියක් පටන් අරන ටික වෙලාවකින් 🥴🥴

    මාත් මේ වගේ තමා, මූ හොඳයි කියලත් හිතුන.
  14. Inigo Montoya

    wali ganan

    ගඟේ වැලි ටිපර් එකක් 25,000යි
  15. Inigo Montoya

    ගවර්න්මන්ට් එකේ අයට සාරිය අනිවාර්ය ඇයි?

    මේ කාරණේම සිවිලයිස් විදියට කියන්න මන් ආවෙ.
  16. Inigo Montoya

    Wagon r එකක් ගන්න බැරිද 50

    උඹට වාහනයක් ඕන මොකටද? කලාතුරෙකින් ගමනක් දෙකක් යන්න නම් රෙන්ට් කරපන්. එක ලාබයි, සල්ලිත් ඉතුරුයි. හදීසියට යන්න නම් පික්මී උබර් තියෙනවා. ඔය ලක්ෂ 50 ඉන්වෙස්ට් කරපන්, ඔක්කොම එකම තැනක දාන්න එපා. කොටසකින් ගෝල්ඩ් අරන් තිව්වත් කමක් නෑ.
  17. Inigo Montoya

    This time away - a short movie.

    මටත් මෙහෙම රොබෝ කෙනෙක් ඉන්නවා නම් මරු කියල හිතෙනවා. ඒ දවස්වල හැරී පොටර් කතා බලල ඩොබි වගේ හවුස් එල්ෆ් කෙනෙක් හිටිය නම් හොඳයි කියල හිතුන. අපි නාකි කාලෙක තාක්ශනේ එහෙම දියුණු වෙලා තියෙයි නෙ.
  18. Inigo Montoya

    හීලෑ වෙච්ච හාවෝ අපට අවශ්‍ය නෑ. අපට අවශ්‍ය ලෝකයත් එක්ක තරඟ කරන සිංහයින්..........

    @topkollek උඹ ඡන්දය දාන්න ගිය එකද ට්‍රිප් ගියා කියල මූ කියන්නේ?
  19. Inigo Montoya

    වෙනස

    මුන් විවේචන කරනවා කියන්නේ නාමල් ගේන්න ඕන කියල උඹ කියන්නේ නම් තක්කඩිකමට. ප්‍රශ්නේ යටගහල දියාරු කරන්න. මධ්‍යස්ථමතධාරී ජෙප්පා ගේ යටිකූට්ටු වැඩ නොතේරෙන්න අපි බබ්බු නෙවෙයි.
  20. Inigo Montoya

    මේවා පටන් ගත්තේ හරිනි නෙවෙයි යහපාලන ආණ්ඩුව, ඒ සමනල්ලු ටික තමයි පටන් ගත්තේ. ගුරු සංවිධාන හතර අතේ වනයි.

    රනිල්ලා ගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්රූෆ් බලන්නේ නැතිව, ලින්ක් බලන්නේ නැතිව පොත් ටික අවසන් මුද්‍රණය දක්වාම යනකම් උඹලා මේ අවුරුද්දම පොල් ගෑවද ?

    No contents