1. Inigo Montoya

    කවුද බං මේවා හදන්නේ අපෘශ්ටවංශිකයෝ ටික දාල ඒක සෛලික ලු.

    ඉස්සෙල්ලා බිලියන මිලියන මොකක්ද කියල උගන්නල හිටියොත් හොඳයි. ජීවය ආරම්භ වෙලා මිලියන 300 ගාණක් කියන එක මුන් බිලියන 300 කරලා විශ්වයේ වයසටත් වඩා වයස බැක්ටීරියාවක් ගැන කියනවා. මුන්ට පොත් ලියන්න දුන්නේ කවුද
  2. Inigo Montoya

    දැන් ඉන්න පොඩි far ගයො කොම්පියුස් වෙන පොටෝ

    මගේ ගාව තාම තියෙනවා 3.5 ෆ්ලොපි ඩිස්ක් දෙකක්.
  3. Inigo Montoya

    රදේශයේ ඇති වීථි ලාම්පු සඳහා වැයවන මුදල එම ප්‍රදේශයේ ජනතාවගේ විදුලි බිලෙන්

    වීථි ලාම්පු හයි කරන්නෙ, නඩත්තු කරන්නේ නගරසභාවෙන්. එක ඔවුන් දෙන සේවාවේ කොටසක්. වරිපනම් බදු ය කරන්නේ ඒ සේවා දෙන්න තමයි.
  4. Inigo Montoya

    අද කොටස් වෙළෙඳපොළ කාල තරණය කරයි 🤣

    අඩේ හඳුනා කිව්වා කොටස් වෙළෙඳපොළ කියන්නේ බූරු පොළක් කියල. අපි ඌට හිනා උනා ඒ කාලේ. එත් ඌ හරි. සොරි සාර්
  5. Inigo Montoya

    5'6 Vs 6'11

    මූ වගේ තමයි අරුත්. නෑ බන් එක සෙන්ටිමීටර් 13යි
  6. Inigo Montoya

    මුහුණ කචල් ඇඟ සුරතල්

    මට නං මූණෙත් ලොකු අවුළක් නෑ
  7. Inigo Montoya

    5'6 Vs 6'11

    මේ කෙල්ලගේ දිග කකුල් දැක්කම මට වුනු දෙයක් මතක් වුනා. මම 5 10 වගේ උසයි. දවසක් බස් එකේ යද්දී මම ජනේලේ සීට් එකේ වාඩි වෙලා ගියේ, තව කවුරුහරි වාඩි වුනා වගේ දැනුනම මම බැලුවම මහා යෝධයෙක් වගේ මිනිහෙක් වාඩි වෙලා ඉන්නවා. ඌගේ සයිස් එක කොච්චර කිව්වොත් මට තාත්තා ළඟ වාඩි වෙලා යන පොඩි එකෙක් වගේ ෆීලින් එකක්...
  8. Inigo Montoya

    Audit firm කොල්ලෙක් මැරිලා

    නිවන් සුව අත්වේවා!!
  9. Inigo Montoya

    හයිවේ වලි

    මේ වගේ මන්ද මානසික වේසිගෙ පුත්තු අවුරුදු 10කට හරි හිරේ දාන්න ඕන මිනී මැරීමට තැත් කළා කියල
  10. Inigo Montoya

    ලංකාවේ shop වලින් MAC අරගෙන warranty(apple care ) claim කරපු අය ඉන්නවද ?

    ග්‍රේ මාකට් එකෙන් වොරන්ටි ලැබෙයි කියල හිතන්න අමාරුයි නෙ?
  11. Inigo Montoya

    රෑ

    මගේ තිබ්බ මේට් බයික් එකක් ඔය දෙවෙනි පිත්තල යතුර වගේ එකක් දැම්මත් යසට ස්ටාට් වෙනවා.
  12. Inigo Montoya

    ඒකටත් අරින්න වගේ යන්නෙ 🤭🤭

    ඕක ලංකාවේ ලොකුම අරමුදල නෙ, ඩොලර් බිලියන ගාණක් සල්ලි තියෙනවා. ආණ්ඩුව හදන්නේ ඒ සල්ලි ටිකට විදින්න
  13. Inigo Montoya

    PhD තියෙන අය ලංකාවෙ කීයක් විතර ඇතිද?

    එහෙම හිතන්න එපා. කරන්න බැරි දෙයක් නෑ නෙ. පරණවිතාන මහත්තයා මූලික උපාධියවත් නැතිව මහාචාර්ය වුනා.
  14. Inigo Montoya

    ගැට කිඹුලා කොස්ගොඩ මුහුදේ මාලු දැලකට අසු වී | Massive 10-Foot Salt Water Crocodile Rescued from Deep Ocean Waters

    ලංකාවේ විතරක් නෙවේ, ෆ්ලොරිඩාවේ එහෙමත් මේ විදියට ගැට ගහපු වීඩියෝ දැකල තියෙනවා.
  15. Inigo Montoya

    දේශීය අන්තර් ජාල සැපයුම් කරුවන් විසින් දරුණු ලෙස අපයෝජනයට වූ අපේ ජාතිය පුනුරුත්ථාපනය කරමු

    ඔන්න උඹ කිව්වා හරි දෙයක්, මේ වේසිගෙ පුත්තු නිකම් ඉන්න බරිවාට ට්‍රැෆික් හදනවා නේ.
  16. Inigo Montoya

    PhD තියෙන අය ලංකාවෙ කීයක් විතර ඇතිද?

    නොර්වේ පට්ට රටක් නේ, මොකද එහෙ ඉඳල අයිස්ලන්තේ ගියේ? සයන්ටිස්ට් කෙනෙක්ද?
  17. Inigo Montoya

    iOS 26.3 Jailbreak 🙏

    මගේ තියෙන්නේ 12 එකක්, මම ඕෆ් කරන්න පුළුවන් ඒවා ඕෆ් කරලා දැම්ම. දැන් දවස් දෙකක් විතර බැටරි තියනවා. හැබැයි මම හේවි යූසර් කෙනෙක් නෙවේ.
  18. Inigo Montoya

    වෙනිසියුලාව තවත් ලිබියාවක් වෙන ලකුණු..හතර වටේටම වෙඩි තබා ගැනීම්..🔴💥

    දැන් මාක්සිස්ට් වේසිගෙ පුත්තුන්ට චීන්නු, රුසියන් උන් ආයුධ දීල ඒ රටත් වනසන්න හදන්නේ, චීන්නු අඩුවට තෙල් ඇදගත්ත කියල මුන්ට තේරෙන්නේ නැහැ.
  19. Inigo Montoya

    මඩුවන්වෙල වලව්ව

    මේක රජයේ දෙපොළක් ද? ඇයි ෆොටෝ වීඩියෝ ගන්න දෙන්නේ නැත්තේ?

    No contents