මචන් US ඉඩන් කම්පියුටර් පාට් සෙට් එකක් එවන්න හොද සර්විස් එකක් මොකක්ද ? ප්‍රෙස්ටො වෑඩ නැ නෙද ? mobo + processor + SSD +HDD+ powersupply + ram ඔච්චරයි ගෙන්නේ
එහෙ එක්කෙනෙක් ඉන්නව මට පොරගෙ අඩ්ඩ්‍රෙස්ස් එකට යවන්න පුලුවන් ඔක්කොම Online ගන්න එව නැති එව පොර ඩිරෙක්ට් ගිහින් පික් කරයි එහෙ ඉදන් මෙහෙට...