යකඩ මිල 50%කින් අඩු වේ

batwise

Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    එහෙම දුන්නා ඉස්සර.. ඔය price වැඩි කරන්න කලින් අන්තිම හරියේ ලොස්. මේ මාසේ ඉදන් ආයේ chemical වල price drop එකක් තියනවා. එක නිසා ඉස්සරහට ආයෙ ගනන් බහි. ඔය තියන මාර්ජින් ඉවරයි බන් ඇඩ්වටයිසින් වලට ගියහම. එහෙම තමා ඉතින් බිස්නස් දුවන්නේ. බලපන් නිපොන් එහෙම කොච්චර දෙවල් කරනවද.
    Nippon 20L brilliant white 30 gahala tiana eka 18ta dunne. Dulux 50, 32i, ohoma last month dunne profit natuwa newie ne itn.
     
    • Like
    Reactions: kasun090354t

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    වසර ආරම්භයේ පැවති යකඩ මිල මේ වන විට 50%කින් පමණ අඩු වී ඇති බව යකඩ ආනයනකරුවන් පවසනවා.

    ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම ඊට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි මෙල්වා සමාගමේ අධ්‍යක්ෂ මහින්දරත්න තෙන්නකෝන් ප්‍රකාශ කළේ.

    - https://www.hirunews.lk/337161/යකඩ-මිල-50කින්-අඩු-වේ
    කවුරු හරි යාලුවෙක් යකඩ එකතු කරනවද දන්නෑ :lol:

    ඒක නෙවෙයි රනිල්ට කියපන් මෝඩයෙක් වගේ බලන් ඉන්නෙ නැතුව හාඩ්වෙයා වලට සද්දෙ දාලා යකඩ බඩු ගනන් අඩුකරවන්න කියල
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    Nippon 20L brilliant white 30 gahala tiana eka 18ta dunne. Dulux 50, 32i, ohoma last month dunne profit natuwa newie ne itn.
    ගහලා තියෙන්නේ නම් හෙන මාජින් තියලා ගහන්නේ. 20L එක 18 දුන්නානම්. ගත්ත කෙනාට අත උඩින් ලාබයි ගිය මාසේ. :lol: තව මාස දෙක තුනක් යනකොට එවත් එක්ක අල්ලයි. උන් ඔය ගාන අනිවා ෆිලර් වලින් හරි අල්ලලා ඇති.
     
    • Like
    Reactions: batwise

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    ගහලා තියෙන්නේ නම් හෙන මාජින් තියලා ගහන්නේ. 20L එක 18 දුන්නානම්. ගත්ත කෙනාට අත උඩින් ලාබයි ගිය මාසේ. :lol: තව මාස දෙක තුනක් යනකොට එවත් එක්ක අල්ලයි. උන් ඔය ගාන අනිවා ෆිලර් වලින් හරි අල්ලලා ඇති.
    අනේ මන්දා. මන් gatte e ganata. Filler 20L 6700 නිපොන් , causeway eka 8700 mn gatte eka.
     
    • Wow
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    අනේ මන්දා. මන් gatte e ganata. Filler 20L 6700 නිපොන් , causeway eka 8700 mn gatte eka.
    අඩෝ බකට් එකත් දැන් 700-800 වෙනවා. ඒකියන්නේ ලිටරේට 300ක් වෙලා තියෙන්නේ පට්ට ලාබයිනේ.
     
    • Like
    Reactions: batwise

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    වසර ආරම්භයේ පැවති යකඩ මිල මේ වන විට 50%

    පඩියයි වැට් එකයි අනන් මනන් බදුයි ඔක්කොම අඩුවෙලානේ.... වාසියට ඇත්ත වහන නිවුස්....
    කෝ මේ අරගල කාරයෝ..... මීක් මීක්