US to Srilanka

mobugbugmo

Active member
  • Oct 28, 2020
    260
    175
    43
    මචන් US ඉඩන් කම්පියුටර් පාට් සෙට් එකක් එවන්න හොද සර්විස් එකක් මොකක්ද ? ප්‍රෙස්ටො වෑඩ නැ නෙද ? mobo + processor + SSD +HDD+ powersupply + ram ඔච්චරයි ගෙන්නේ

    එහෙ එක්කෙනෙක් ඉන්නව මට පොරගෙ අඩ්ඩ්‍රෙස්ස් එකට යවන්න පුලුවන් ඔක්කොම Online ගන්න එව නැති එව පොර ඩිරෙක්ට් ගිහින් පික් කරයි එහෙ ඉදන් මෙහෙට එවන්න ලාබම විදියක් බලුවෙ

    bump
    ------ Post added on Jun 6, 2023 at 5:04 PM
     
    Last edited:
    • Like
    Reactions: lasankandy and NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    මචන් US ඉඩන් කම්පියුටර් පාට් සෙට් එකක් එවන්න හොද සර්විස් එකක් මොකක්ද ? ප්‍රෙස්ටො වෑඩ නැ නෙද ? mobo + processor + SSD +HDD+ powersupply + ram ඔච්චරයි ගෙන්නේ

    එහෙ එක්කෙනෙක් ඉන්නව මට පොරගෙ අඩ්ඩ්‍රෙස්ස් එකට යවන්න පුලුවන් ඔක්කොම Online ගන්න එව නැති එව පොර ඩිරෙක්ට් ගිහින් පික් කරයි එහෙ ඉදන් මෙහෙට එවන්න ලාබම විදියක් බලුවෙ

    bump
    ------ Post added on Jun 6, 2023 at 5:04 PM
    meka maha kalakanni ratak karala thiyenne komis ganna balagena wada karana gov haththa nisa...
    hari haman system hadeida meke.................
     
    • Like
    Reactions: lasankandy

    mobugbugmo

    Active member
  • Oct 28, 2020
    260
    175
    43
    meka maha kalakanni ratak karala thiyenne komis ganna balagena wada karana gov haththa nisa...
    hari haman system hadeida meke.................
    kat karala wadak na ban ekanam mama me ganna yana parts walata 225k ta wada aduwen yanne mehe mata mobo + ram + processor + powesupply 3.75 k keuwa me tika gattanam 5 kata kittuwa wath yai
     
    • Like
    Reactions: lasankandy

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    kat karala wadak na ban ekanam mama me ganna yana parts walata 225k ta wada aduwen yanne mehe mata mobo + ram + processor + powesupply 3.75 k keuwa me tika gattanam 5 kata kittuwa wath yai
    import walinuth suragena kaala jarawenuth suragena kaala unge daruwo rata yawala deshapalanetama dakkanawa sapa windinna...
    rate bahuthare surakamin pawathiiiiiiiiiiiiiiiiiii
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    mokadda easy, secure and fast kramaya?

    ෆෙඩේක්ස් උන්ගේ නම් බන් ඔය ඩොකියුඋමන්ට් ඉල්ලනවා අඩුයි, හැබැයි මොකක් හරි වෙලා නතර උනොත් උගේ fee එක වැඩි වගේ බන්, DHL එකේ fee එක අඩුයි සාමානයෙන්, හැබැයි උන්ගේ ඩොකියුමන්ට් ඉල්ලනවා වැඩි බන්.