1. webhash

    Removed

    Removed Already there's a Thread. My bad
  2. webhash

    ඊයේ පාර්ලිමේන්තුවේ සිදුවූ සියල්ල සරල&

    ඊයේ පාර්ලිමේන්තුවේ සිදුවූ සියල්ල සරල& https://www.facebook.com/RanjaiRajjai/videos/485284315298199/ හම්මේ.....:rofl::rofl::rofl::rofl::rofl::rofl:
  3. webhash

    මිළ සූත්‍රය- මිළ වෙනස් වෙන්නේ මෙහෙමයි

    මිළ සූත්‍රය වැඩකරන්නේ මෙහෙම :angry::angry::angry::angry::angry::angry:
  4. webhash

    අපේ කාලයේ HIT

    අපි පට්ට ගහපු තවමත් පට්ට ගහන අපේ කාලයේ සින්දු sxiJo8xaw4s cPlXnbh-8xY HebjF2N2rm0 tRHRd-C_EhI oRqC8p9osSI ThVU_KXxM30 E3j4IUq0KJA U9Rrqscq02k 7bxuipG7__o jMnhxqNqDyc APgDFNJqoCk z0upRiOwtaI PkRhB9izJwQ Gg-uPJaINNc 5MHA2ElmQvs 6N_ix3zIwEU TImUcB9Qzu0 iVFNm090HHA wC5UyTZtQbU...
  5. webhash

    කහඹිලියා වන්නම

    කහඹිලියා වන්නම මේක බලාපල්ලා :rofl::rofl::rofl: https://www.facebook.com/1780261038652007/videos/2044427902235318/
  6. webhash

    අාලකමන්දා

    මේ සින්දුවේ Quality MP3 තියෙන පින්වතෙක් ඉන්නවනම් මට එවපන්කෝ. B9eEdA8WWEo
  7. webhash

    අැනෙක්ස් එකක් තියෙනවනම් කියන්න

    අැනෙක්ස් එකක් තියෙනවනම් කියන්න මහරගම හෝ බොරලැස්ගමුව පැත්තෙන් 15000ට අඩුවෙන් තියෙන අැනෙක්ස් එකක් හෝ යුවලකට ඉන්න පුලුවන් Room එකක් හරි තියෙන අය ඉන්නවනම් කියන්න.. පාර්කින් තියෙනවනම් ගොඩක් හොදයි..
  8. webhash

    නම වෙනස් කර නව ජාතික හැදුන්ම්පත සැකසීම

    නම වෙනස් කර නව ජාතික හැදුන්ම්පත සැකසීම ඔන්න එළකිරි වාසියනි වැදගත් ත්‍රෙඩ් එකක් දාන්න යන්නේ.. පසුගිය මාස 4ක් විතර මම හිටියේ ලෝකේ කිසිම රටක පුරවැසියෙක් විදියට නෙමෙයි..:rofl: ලංකාවේ හිටියට කිසිම හැදුනුම්පතක් ලග තිබුනේ නෑ. සියල්ල නැති වුණා. ඒ අස්සේ මගේ නම වෙනස් කරන්න පත්තරේ අැඩ් දාලා...
  9. webhash

    පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තම&#

    පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තම&# පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වැඩ කරන කෙනෙක් ඉන්නවද කවුරුහරි?? පොඩි විස්තර ටිකක් තියෙනව දැනගන්න...:confused::confused:
  10. webhash

    අපි හොඳ නම් අපිට හොඳට උකෝලා යනවා....

    අපි හොඳ නම් අපිට හොඳට උකෝලා යනවා.... O1rOK9CxFwo
  11. webhash

    පාඩම් නොකර විභාගේ පාස් උනාම දැනෙන සතුට

    පාඩම් නොකර විභාගේ පාස් උනාම දැනෙන සතුට
  12. webhash

    අණ නාෙතකා ධාවනය....

    අණ නාෙතකා ධාවනය.... :cool::cool:
  13. webhash

    හෙට නිවාඩු...

    කාෙල්ලනේ හෙට නිවාඩු දුන්නද තොපිට???
  14. webhash

    ලොවීනා E Book

    මොහාන් රාජ් මඩවල ගේ ලොවීනා පොතේ PDF කා ලග හරි තියෙනවද??:confused:
  15. webhash

    කතරගමින් ගෙයක්

    කතරගමින් ගෙයක් කතරගම පැත්තේ ඉන්න ගෙවල් රෙන්ට් කරන අය ඉන්නවද?? 7 දෙනෙකුට විතර දවසකට නවතින්න පුලුවන් ගෙයක් තියෙනවනම් පොඩ්ඩක් කියනවද?? විශ්‍රාම ශාලා නෙමෙයි..කතරගම අැවිත් පවුලේ අයට නවතින්න.
  16. webhash

    පෙබරවාරි 05 නිවාඩු???

    පෙබරවාරි 05 නිවාඩු??? මචන්ලා පෙබරවාරි 05 නිවාඩුද private Sector වැඩ කරන අයට??? :confused::confused: දන්න අය පොඩ්ඩක් උදව් කරපල්ලා....:):)
  17. webhash

    අඩෝ මේක බලපන් බන් පොඩ්ඩක්...

    අඩෝ මේක බලපන් බන් පොඩ්ඩක්... අම්මෝ මේක නම්... :rofl::rofl::rofl: https://www.facebook.com/RATARAKINAJATHIYA/videos/2014078992184263/
  18. webhash

    අලියෙක් ඉන්නවා අපේ ටවුමේ...

    අලියෙක් ඉන්නවා අපේ ටවුමේ... බඩ කොර වුනා බන් හිනාවෙලා...:rofl::rofl::rofl: 5IQs7wGt6AA
  19. webhash

    නම්බර් ප්ලේට් ප්‍රශ්නයක්....

    නම්බර් ප්ලේට් ප්‍රශ්නයක්.... මචන්ලා මම පොඩි කාර් ඒකක් ගත්තා..:cool: වාහනේ රෙජිස්ටර් වෙලා තිබුනේ බස්නාහිර පලාතට(WP).. දැන් දකුණු පලාතට(SP).. නම්බර් ප්ලේට් වල පළාත මාරු වෙලා අලුත් නම්බර් ප්ලේට් ඒන්න කොච්චර කාලයක් යනවද බන්?? නම්බර් ප්ලේට් ඒන්නේ කොහෙටද ?? අදාල දිස්ති්‍රක්කයේ මහලේකම්...
  20. webhash

    Suzuki Liana 2001

    :rolleyes: මචන් මේ වාහනේ හාෙදයිද බන්?? parts ලන්කාවේ හොයාගන්න පුලුවන්ද??:confused::confused:

    No contents