නම්බර් ප්ලේට් ප්‍රශ්නයක්....

webhash

Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    නම්බර් ප්ලේට් ප්‍රශ්නයක්....

    මචන්ලා මම පොඩි කාර් ඒකක් ගත්තා..:cool: වාහනේ රෙජිස්ටර් වෙලා තිබුනේ බස්නාහිර පලාතට(WP).. දැන් දකුණු පලාතට(SP).. නම්බර් ප්ලේට් වල පළාත මාරු වෙලා අලුත් නම්බර් ප්ලේට් ඒන්න කොච්චර කාලයක් යනවද බන්?? නම්බර් ප්ලේට් ඒන්නේ කොහෙටද ?? අදාල දිස්ති්‍රක්කයේ මහලේකම් කාර්යාලයටද??:confused:
     
    Last edited:

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    අදාල දිස්ති්‍රක්කයේ මහලේකම් කාර්යාලයටද?? Yes
    නම්බර් ප්ලේට් වල පළාත මාරු වෙලා අලුත් නම්බර් ප්ලේට් ඒන්න කොච්චර කාලයක් යනවද බන්?? 1month after tansferring the title. (CR)
     
    • Like
    Reactions: webhash

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    අදාල දිස්ති්‍රක්කයේ මහලේකම් කාර්යාලයටද?? Yes
    නම්බර් ප්ලේට් වල පළාත මාරු වෙලා අලුත් නම්බර් ප්ලේට් ඒන්න කොච්චර කාලයක් යනවද බන්?? 1month after tansferring the title. (CR)

    Thanx bro. rep+