:confused: මචන්ලා,මම ජපන් ඇල්ටෝ එකක් ගන්න යන්නේ. මම වැඩිය වාහන ගැන දන්න කෙනෙක් නෙමෙයි. පළවෙනි වාහනේ විදියට තමයි මේ වාහනේ ගන්නේ. ජපන් ඇල්ටෝ ගැන දන්න අය මට මේ වාහනේ හොද නරක පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්.
මම බලපු වාහනේ 2003
16k වෙනවා භාණ්ඩේ.