Elakiri Sinhala timestamp lyrics - new project
මගේ ලොකු විනෝදාංශයක් තමයි සිංහල lyrics එකතු කරන එක , නමුත් සිංහල lyrics ගොඩ වෙලාවට තිය්නෙන්නේ පින්තුරෙකට දාල හෝ සිංහල ෆොන්ට් වලින් , ඉතින් මම ම වෙලාව තියෙන වෙලාවට මුල ඉඳල මේ සින්දු වල timestamp lyrics හදාගෙන යනවා ... ඔයාලත් කැමති නම් මාත් එක්ක...