Elakiri Sinhala timestamp lyrics - new project
මගේ ලොකු විනෝදාංශයක් තමයි සිංහල lyrics එකතු කරන එක , නමුත් සිංහල lyrics ගොඩ වෙලාවට තිය්නෙන්නේ පින්තුරෙකට දාල හෝ සිංහල ෆොන්ට් වලින් , ඉතින් මම ම වෙලාව තියෙන වෙලාවට මුල ඉඳල මේ සින්දු වල timestamp lyrics හදාගෙන යනවා ... ඔයාලත් කැමති නම් මාත් එක්ක එකතු වෙන්න පුළුවන් .. මේ මම හදපු කිහිපය සින්දුත් එක්ක .. (timestamp කියන්නේ සින්දුව ප්ලේ වෙනකොට ඒ අදාල කොටස පෙන්න විදිහට හදපුවා හරියට කරෝකි වගේ)
මම නම් බාවිතා කරන්නේ Foobar ප්ලේයර් එක , ඔයාලත් කැමති නම් මේ වැඩේට සෙට් වෙන්න , කිසිම ආර්ථික ප්‍රතිලාබයක් හිතාගෙන කරන දෙයක් නෙවි , නමුත් මේ වැඩෙන් ගොඩක් දෙනෙක් ට උපකාරී වෙයි ...
මෙන්න මෙතනින් සින්දු ටිකත් එක්කම බාගෙන බලන්න
http://www.mediafire.com/download.php?jf7h2k7iuqm9cp5

Last edited: