උලමලාට බැරිද පහන් ට උදව් කරන්න?
captcha දාපු ත්රෙඅඩ් එක දැකලයි ලියන්න හිතුනේ. ලංකාවේ අපි ඔක්කොම එකයි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ කියකිය ඉන්න වෙලාවේ දැන් උලමල හම්බකරපු කෝටි ගණන් සල්ලි වලින් පුංච් ලක්ෂ දහයක් වත් පහන්ට දුන්නා නම් මොකද ලංකාවේ කොල්ලෙක් ලෙඩ වෙලා අසාද්‍ය වෙලා ඉන්න වෙලාවේ ඌට උදව් කරන්න...