යකෝ බුද්දාගම තියෙන්නේක ආරක්ෂා කරන රටක් තියෙන්න ඕනි , ඉස්ලාම් වගේ බුදාගම යුද්ද කරන්න අනික් මිනිස්සුන්ගේ අතපය කපන්න උගන්නන ආගමක් නෙවි , ඉතින් මේ වගේ රටක් ආක්‍රමණය කරන්න ලේසි , නාලන්දාවට උනෙත් එක හැමතනම් උනේ එක , බුද්දාගම ටිකක් හරි ඉතිරි උනේ තමන්ව ආරක්සා කරගන්න ඉදිරිපත් උණු අවසතවලදී විතරයි ...