මචන් මම බාක්ලේස් එකෙන් පෙරේදා ලැප් එකක් බලන්න ගියා...
hp probook 4540s....ලැප් එක හැම තැනම ඉවර වෙලත් තිබුනෙ....
මුන් මට පාවිච්චි කරපු ලැප් එකක් දෙන්න හැදුවනෙ :angry: :angry: :angry: :angry:
box,user manual නෑ.....ලැප් එකයි,ලැප් බෑග් එකයි, චාජර් එකයි විතරයි....හොඳට බැලුවම පවර් කේබල් එකේ පොඩි පොඩි...