1. [NISH]

    2013 Feb 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

    ෂෝ එක සුපිරී ගමයෝ ..........:) සුපිරි තමා, නැවතත් දවසක හමු වෙමු..............:) එහෙනම් හැමෝටම සුභම සුභ රාත්‍රියක් කිව්වා ඔන්න..........:) :yes::yes::yes: උදා වෙන දිනය සුභ දිනයක් වේවා.........:) :yes::yes::yes: අපි දොයියන්න යනෝ...............:) :rolleyes: මම [NISH]හොඳේ
  2. [NISH]

    2013 Feb 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

    :rofl: :rofl: :rofl: :rofl:
  3. [NISH]

    2013 Feb 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

    ප්‍රසාද් නයින් එයිට් සීරෝ ෆයිව් ඈ..........:rofl: :rofl: :rofl: :rofl: චාටර් ද මන්දා :rofl: :rofl: :rofl: :rofl:
  4. [NISH]

    2013 Feb 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

    දෙහි කොලුවට අබ සරණයි වගේ :rofl: :rofl: :rofl: :rofl:
  5. [NISH]

    2013 Feb 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

    එල එල මචෝ...... Good Night වේවා.... ටකේ කරේ.......ආහ් නෑ නෑ... Take Care
  6. [NISH]

    2013 Feb 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

    :shocked::shocked::shocked::shocked::shocked:
  7. [NISH]

    2013 Feb 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

    :yes: :yes: :yes: :yes: ඔව් බන් මාරම ගති
  8. [NISH]

    2013 Feb 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

    :cool: :cool: :cool: :cool: :cool:
  9. [NISH]

    2013 Feb 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

    ඔව් බන් සිරා.....බොඩිය තියෙන විදිහටම තියෙන්න ඇරලා අනිත් කෑලි බෑලි ටික සෙට් කලා නම් මාරම ගති..... කරලා තියෙන වැඩේ හින්දා 2nd hand දෙන්න ගියාමත් ප්‍රශ්න කෝටියයි
  10. [NISH]

    2013 Feb 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

    සී සී කඩ විසිරුනු සිතිවිලි දියබුබුලේ නලියන පෙනකැටි වාගේ ….නැතිවැ….. හුදකලාවෙ තනිවී සිටියාම සිහින ආකරේක වැටුනා වගේ …….නිමක් නෑ…. මෙහොතින් මොහොතට ගෙවනා කාලය දැනෙනවා කාටත් එක විදිහට ගිනියම් ඉර……..සඳ සිසිලස ……… අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද ගීයකි ලොව සිතුවම් කල අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද...
  11. [NISH]

  12. [NISH]

    2013 Feb 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

    අපායට තවත් එකෙක්.... :rofl: :rofl: :rofl: :rofl: මම අපායේ C.E.O හරිය
  13. [NISH]

    2013 Feb 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

    dumb cats animated gif කියලා සර්ච් එකක් දාපන් ගූගල් දෙයියගේ.....පූෂ් නැට්ටන්ගෙ වැඩ තියෙනවා ඕන තරම්
  14. [NISH]

    2013 Feb 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

    :rofl: :rofl: :rofl: :rofl: ඔව් ඔව්.....පූෂ් :love: පූෂ් හාමිනේ මුන් දෙන්නගේ :love: එක දැක්කම ඊරිසිය හිතෙනවා :rofl: :rofl: :rofl:
  15. [NISH]

    2013 Feb 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

    හා හා....පූෂි හොරෙන් රේඩියෝ අහන් හිටියොත් උඹට ගුටි කන්න වෙනවා අම්බානෙක
  16. [NISH]

    2013 Feb 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

    ඊලඟ show එකට එහෙම දාලා එනවා නෙවෙයි....උඹ කලින්ම අනුමත වෙලා ආවම අපි කොහොමද අනුමත වෙන්නෙ :angry: :angry: :angry: :angry:

    No contents