ප්ලේන්ටි.....පූසෝ කවදද බොල ප්ලේන්ටි බිව්වෙ....කුප්පමේණිය කැඳ එකක් දීකිරි වගේ නම් හිතලා වත් බලන්න තිබුනා....:baffled: :baffled: :baffled: :baffled:
උඹ වෙන කවුරු හරි වංචාකාරයෙක්ට අහුවෙලා තියෙන්නෙ...මේ දවස් වල වංචාකාරයෝ වැහි වැහැලා...අනුකරණ වලට නොරැවටෙන්න
හා හා කට වහගෙන කටු ඉඹුලෙ නගින්න ලෑස්ති...