එහෙම කලා නම් උඹලා කෑ ගහයි "අන්න ආණ්ඩුව මාධ්‍ය නිදහස නැතිකරනවෝ" කියලා
ඒ කියන්නෙ ඔබතුමත් පිළිගන්නව එහෙම කරොත් මාධ්‍ය නිදහස නැතිවීමක් කියළ? සිරස කොටි හඬක් නම් සාක්ෂි ඉදිරිපත් කරල අධිකරණය මාර්ගයෙන් නියෝගයක් වැනි දෙයක් මත සිරස නැවැත්තුවොත් හරි නේද? ඒත් ඔප්පු කරන්න කාටත් තවම බැරිවෙලා තියනව නේද? ඇත්තටම ඔප්පු කරන්න වරදක් තියනවද?




