1. prathapa89

    එලකිරි කවිමඩුව

    දැන්නම් නිදි මතයි මට නතව බැහැ ඉන්න.... කවි පද ගොතන්නම් ඇවිදින් හෙට ඔන්න...
  2. prathapa89

    එලකිරි කවිමඩුව

    blue_in_rio නම් ඒ කවි කුරුල්ලා... දුටුවේ නැහැ මේ පැත්තේ ඒ නිල් කුරුල්ලා... රස කවි ගොතා අප හට කි කුරුල්ලා... කොහි ඉගිලුනාදෝ මේ නිල් කුරුල්ලා.... සොයුරේ ඔබ නොමැත මා ලගකදී දුටුවේ... කිමදෝ කුමක්දෝ ඔබහට සිදු උවේ... ඔබ ගැන තතු දන්නා කවුරුන් හෝ මඩුවේ... පවසනු මැනවි ඔබහට වී තිබෙනා දේ....
  3. prathapa89

    එලකිරි කවිමඩුව

    හද තුති පුද කරමි මට අසිරි පැතු ඔබට... එලෙසෙම ඔබ කරන හැම කටයුතු වෙයි සපල... ඔබේ කවි හැකියාව තව තව වැඩි වෙන්න... පතනෙමි දිගාසිරි පතමින් බුදුසරණ....
  4. prathapa89

    එලකිරි කවිමඩුව

    කෙල්ලන් නිසා විදවන හැම කෝල්ලන්ට කොලු ගැට වලට අහුවෙන හැම කෙල්ලන්ට නැවතත් ඔබ දැක්කාම සතුටුයි අප සැමට කවි පද බදිමු අප සැම සිත් සැනසෙන්ට
  5. prathapa89

    එලකිරි කවිමඩුව

    මල්ලියේ උබේ විබාගය දැන් අහවරද.... ඉහටත් උඩින් තිබු වැඩ කටයුතු අඩුද.... දකිනට හැකිවෙන්නේ උබේ කවි කවදටද.... සැමදෙන බලා ඉන්නේ උබ එනවාද....
  6. prathapa89

    එලකිරි කවිමඩුව

    ඔබ අප කවුරුවත් නැහැ නේ අපි දන්නේ.... මෙ ටික දිනට ඔබ කවුදැයි වැටහෙන්නේ.... මෙහි යන එන කොටන හැම ඔබ ගැන දන්නේ... සැමද මෙලෙස එක්වී ඉමු සොයුරන්සේ....
  7. prathapa89

    එලකිරි කවිමඩුව

    එනකොට එන්නේ එක පිට එක පිට ප්‍රශ්න.... ගලවාගෙන යන්නේ නොදනිම අපේ බෙල්ල... රසවත් කැල්ල දැනගන්නට ඉඩ දෙන්න... ඉවසුම් නැතේ කරුණාකර පවසන්න...
  8. prathapa89

    කාගෙද ගී නද..

    අපිටත් දන්නා පුලුවන්දෝ
  9. prathapa89

    එලකිරි කවිමඩුව

    දන්නවා ඔබට ඇති වැඩ කටයුතු බෝමා... කරනවා සැමට එලකිරියට ඔබ සේවා... මම දන්නවා ඔබ දන්නා කවි බෝමා... ඉඩ ලැබුනොතින් කොටලා යන්නකෝ නොපමා...
  10. prathapa89

    එලකිරි කවිමඩුව

    එක දෙක වචන තුනකින් කිව යුතු වන්නේ.. එනමුත් කෙලෙස කවි මඩුවේ පවසන්නේ.. කවි පදයකිනි ඒ ගැන මම පවසන්නේ... ඔබ කිව් කවිය පට්ටම පට පට වන්නේ....
  11. prathapa89

    එලකිරි කවිමඩුව

    Ashman සහෝ ඔබ දැමු අඩිතාලමට... අපි නග්ගු බිත්ති ශක්තිය වැඩි වෙන්න... සැමදා කවි මඩුව කිරියේ වැජබෙන්න.... අපේ හරි වැරදි නිතරම ඔබ පෙන්නන්න....
  12. prathapa89

    එලකිරි කවිමඩුව

    මැණිකේ නගෝ අයි දෝ ඔබ සැගවිලා...:eek::eek: කෙලෙසයි වර්ගයා කවියන් එක්වීලා...:P:P එක්කර කිවිදියන් මඩුවට සෙට් කරලා...:rofl::rofl: නංගියේ කියනු පද පිළිතුරු සපයාලා...:baffled::baffled:
  13. prathapa89

    Rep Power Eka 11 Wunoo !!

    Patta Boss Denna 11 Paharawal Suba Pathum...
  14. prathapa89

    එලකිරි කවිමඩුව

    නෑ මම හිතේ පොඩි හරි සැකයක් ගන්නේ... මා නැති ගෙදර ඇය තනිවම පසුවෙන්නේ.... අත වන වනයි ගැනුන් වරදට ඉන්නේ... ඉන් කොටසක් අප සතුබව සිහි ගන්නේ...
  15. prathapa89

    එලකිරි කවිමඩුව

    ඉන්නවා පට්ට කවිකාරයෝ එළකිරියේ....:shocked::shocked::shocked: ශනුද්රි දෙවි වැනදා කර පද කෙලියේ..:lol::lol::lol: තටමා ගොතා තිබුනා මෙහි මුල හරියේ... :):):) ඉන්පසු දැක්කේ නෑ කිබුලා මේහරියේ....:no::no::no:
  16. prathapa89

    Sunny Leone Unseen 16plus

    Gamaya nawatha geme
  17. prathapa89

    එලකිරි කවිමඩුව

    තාමත් මම ඉන්නේ මාගේ ඔපීසියේ...:cool::cool: යන්නට වෙන්නේ රැ වී වැඩ ඔපීසියේ...:sorry::sorry: ටැබ් රාජයා පමණයි අද ලග ඉන්නේ...:):) සුමුදුට වෙච්ච ටිකමයි මට අද වෙන්නේ...:(:( එනමුත් එනවා මම මඩුවට සැරින් සැරේ...:eek::eek: කොටනවා මමත් පුළුවන් නම් හිමින් සැරේ...:yes::yes: මා නැති උවත් කවි කිවිදියෝ...
  18. prathapa89

    එලකිරි කවිමඩුව

    අවංක හදක් ලැබුනොත් රිදවන්න:no::no::no:එපා... කවදාවත් චාමර වගේ වෙන්න:no::no::no::no:එපා... හතර වටේ කොටු පැන පැන යන්න:no::no::no::no:එපා.. හැම ගැහැනියම එක ලෙස ගලපන්න:no::no::no::no:එපා...
  19. prathapa89

    එලකිරි කවිමඩුව

    යන යන තැන ඇත එක එක ජාතියේ ගැහැණු... වාහන හැපෙන්නෙත් බලලා යන හැටි ගැහැණු... අද මෙන් පෙර කලෙත් හිටියලු මේ ගැහැණු... මැක්සා හරිය අපි හට මොකටද ගැහැණු... උලාලා පාට පාටට සුදු රතු මේකප්... ඇදල තදට මතු වෙන්නට හිර වෙන තැන.. පාවෙලා ගියත් පද්දාගෙන ගස්සා මුන්... දත් සෙට් එකම නැතිවෙයි මලේ අහු උනොතින්...

    No contents