1. prathapa89

    එලකිරි කවිමඩුව

    ආයුබෝවන් සුබ දවසක් ඔබ සැමට... උදැසනම මම ආවේ ගෙදර සිට... අදීවේගේ රථයක මම එන කලට.... සිදු වුන අකරතැබ්බකි ආ රථය මග... තැන වැලිපැන්න හුවමාරුව පෙන දුර... නැවතුණි බස් රථය යාමට නොහැකි තැන...
  2. prathapa89

    එලකිරි කවිමඩුව

    http://www.google.com/intl/si/inputtools/try/ meka wada nadda..
  3. prathapa89

    එලකිරි කවිමඩුව

    කවි පද ගොතන කවි කිවිදියෝ මේ මඩුවේ... අද උන් නොමැත පාලුයි මඩුවම එළියේ... රැ බෝවෙලත් කවුරුත් නැ නේ මඩුවේ... තාමත් හයිය තියනවා මඩුවේ වහලේ... ඩි ඩි මැණික් නැහැ ඔබ මෙහි විත් ලතැවෙන්නේ... ඔබේ හැකියාව නැහැ මම සුළුවට ගන්නේ.... ඇවිදින් බලන විට දොරකොඩ ලග සිට මඩුවේ... ඇයි නැවිදින් ඇතුලට ඔබ ඉදගන්නේ...
  4. prathapa89

    එලකිරි කවිමඩුව

    ආවත් උදෙන් කවි මඩුවට එලි පැත්තේ... නැත කිසි කෙනෙක් හිත සැකයකි මට ඇත්තේ... එනමුත් ගොතන්නට කවි සිතුවිලි ඇත්තේ... බම්පුවෙන් පස්සේ එන්නම් මේ පැත්තේ....
  5. prathapa89

    එලකිරි කවිමඩුව

    මට හැකි උනත් මහා රෑ මඩුවට එන්න... සැමටම නොහැක එලෙසින් ඇවිදින් යන්න... මඩුවේ පැවැත්මට මගේ අසිරි මෙන්න... ගොස් මම නැවත උදයේම එන්නම් ඔන්න...
  6. prathapa89

    එලකිරි කවිමඩුව

    හැම තැන ඇසෙන්නේ අය වැය ගැනම කතා කිරියේ තියෙන්නෙත් වෙනසේ තතු විමසා... කෙලියොත් කෙලින්නේ පොඩි මිනිහටම නිසා.... වාහන සිහිනයත් මගේ දැන් ගගේ ගියා... දුරුතු මහේ අට වෙනිදා මෙම වසරේ... අපි මුල පිරුවේ වෙනසකටය කිටි කිටියේ... එකලත් බෙරේ බැදගත් පසු අපි ගැසුවේ... ලයිසන් එකේ පන්දහසත් නැත දැනුනේ.... අල වල...
  7. prathapa89

    එලකිරි කවිමඩුව

    උදයේම ගියා මම අවමගුලකට සහෝ... යුතුකම් තියනවනේ කලයුතු රටට සහෝ... එනමුත් සිහි වෙන්නේ මට කවි මඩුව සහෝ... එකයි ආ විගස මෙහි පැමිණියේ සහෝ.... වැඩ ටික ඉවර වී එන විට රැ වෙනවා... අපු ගමන් මල ගෙදරට ගොඩ වෙනවා... පැය දෙක තුනක් තව එහි මා නැවතෙනවා.... නින්දට කලින් කවියක් කොටලා යනවා.... ගේදොර වැඩ අස්සේ...
  8. prathapa89

    එලකිරි කවිමඩුව

    නොකියා කියන්නම් සබදේ පද ගලපා කෙල්ලන් ලදී අපි කව්රුත් අයි සප්පා... උබ ගැන වැරද්දක් නැත හද කරනා කම්පා.... වැදු මව් දෙමව්පියෝ ආඩම්බර වෙයි සැමදා....
  9. prathapa89

    එලකිරි කවිමඩුව

    ජිවිත ඔරුව පැද උඩුගං බලා යති... ඇති කම්කටොලු දුක් විසදන ගමන් අපි... මොනදේ තිබුන මුත් සිහියට ගන්න සකි.... වැදු මව් දෙමව්පියෝ අපි සුරකින්න නීති... කලේ ගුණ නොදත් දරුවන් ඉන්න ලෝකේ .... මට අද ඇසුනේ හද කම්පා කරනා දේ.... අසරණ තාත්තෙක් මහා මග දාමා ගියේ.... බෙහෙත් තුන්ඩුවක් පමනයි ලග තිබුනේ.... කල...
  10. prathapa89

    එලකිරි කවිමඩුව

    මා ඇත අසා පොඩි සන්දියේ කතාවක.. දර මිටියක් ගැට ගසා නයෙක්ව යොදා ගෙන.... තපස තෙමේ දුන් ඔවදන සිහි වෙයි මෙමට.... පුප්පාපන් පෙනේ ඕනා තැනදී උබ...:eek::eek:
  11. prathapa89

    එලකිරි කවිමඩුව

    මම හිතුව රියෝ කි දේ හරිය කියා ... හිතුවා නැතැයි කවි කාරියෝ කිරිය පුරා.. ඇත කවි කාරියක් මඩුවට ගොඩ විලා... පිලිගමි නැගණි අසුනක් පෙන්වමින් මෙමා...;)
  12. prathapa89

    එලකිරි කවිමඩුව

    වට පිට විහග ගී ඇසෙනා හිමිදිරියේ.... කුකුලා අතින් ගෙන මම මඩුවට අවේ... කවි කාරයෝ ඇත තාමත් තද නින්දේ... මා පමණයි නැත කිවිදියෝ කවි මඩුවේ....
  13. prathapa89

    එලකිරි කවිමඩුව

    උදේ පාන්දර ලේ රත් කර පකයා මම බනිනවා උබ හට කවියක් ගොතල... ඉන්නට නොහැකි නම් අනුන්ට හොට නොදම... උබේ මව් බිසෝ එවපන් දෙන්නම් කියලා... උබ යන තැනට උබ තව තව එකතු කල... මගේ බුදු රදුන්ටත් එකලදී අපආස කළා මගේ සම්බුදු පියා නොසැලී පෙරට ගියා... අපි උන්වස්හන්සේ පසු පස සරණ ගියා... වැදගත් දෙයක් කරන විට කිරිය...
  14. prathapa89

    එලකිරි කවිමඩුව

    කෙනෙකුට පාඩුවේ ඉන්නට නොදෙන පක්කු තමනුත් දෙයක් රටකට නොකරණ පක්කු ආගම දහම නොහදුනනා මේ පක්කු.. හැමදා ඉන්නවා කොන්දක් නැති තෝ වගේ පක්‍කු....:no::no::no::no::no::oo::frown:
  15. prathapa89

    එලකිරි කවිමඩුව

    ආයුබෝවන් සුබ දවසක් ඔබ සැමට... ගුඩ් මොනින්ග් ඇවිත් නොකොට යන ඔබට... පට්ටම පට පටය මෙය පට්ටම ජොලිය.... අවොත් නොකොට යන්නට නම් මට බැරිය. :shocked::shocked:;):eek::eek: දාන දාන බම්ප් වලට තුති වේවා... ඔබේ කවි හැකියාව ඇත ඔබ තුල සැගවිල... ඔබ පබදින්න කවියක් පද ගලපාලා.... දිරි දෙනු පිණිස ඇත මෙහි සැම සෙට්...
  16. prathapa89

    එලකිරි කවිමඩුව

    ඉස්සර මමත් හිතුවේ ඔබ විලසින් මිතුර... මට වැරදුනා ඉන්නවා කවි කාරියෝ මෙතන.. ඇරයුම් කරමි පැමිණෙන ලෙස සබ මැදට... අවොත් පිලිගනිමි කවි පද බද ඇයට .... :shocked::shocked::shocked::shocked:;)
  17. prathapa89

    එලකිරි කවිමඩුව

    නිතරම තිබුනේ එක එක කිබි පින්තුර... කෙටුවේ මම කොමෙන්ටුත් ඒ ත්‍රෙඩ් වලට... මෙය හොද වැඩකි කිරියට වෙනසක් ගෙනෙන... එන්නම් මමත් පදයක් ගලප යන්න... ඉඩ හිට කියමි මම කවි පද ගලපාලා.... සමහර වෙලාවට මම බැනුනුත් අහලා... වැඩකරුවෙක් නොවෙමි කවි පද ගලපාලා... එනමුත් එවිත් ඉන්නම් හොද හිත පාලා...
  18. prathapa89

    වැරදුනාම චාටර් නොවී බේරෙන ක්‍රම 15ක්

    Maru Ohoma Ewa matath wela thiyanawa aduranne nathi unta maru wela atha wanala
  19. prathapa89

    මොනිටරේ වෙනුවට ටීවී එකක්

    Karala THiyanawa 32 LED Ekak Aulak Na
  20. prathapa89

    = ❤ Teena Shanell -||- Sooooo SeXy With ????... ❤ =

    http://www.srilankanmodel.lk/models/146/teena

    No contents