1. gama22

    රාජ්‍ය බලය ආවොත් අපි අනිවාර්යයෙන්ම මර්දනය කරනවා - NPP Lal Kantha 😮

    ගෑස් තිබ්බේ කීයටද දැන් කීයද බන්... තෙල් ලීටරේ කීයටද තිබ්බේ දැන් කීයද බන් ....? 😂😂
  2. gama22

    උතුමාණන්ගේ සැපත් වීම....

    methumath yanne highway ekeda danne ne :confused:
  3. gama22

    සමහරු සනත් නිශාන්තගේ මරණය හමුවේ සතුටු වෙනවා

    කරන්න දෙයක් නැහැ උන් උඩින් ආවේ නැහැනේ රටේම.බුජ්ජිමත් චන්ද දායකයන් තමා පත් කරලා යවන්නේ .
  4. gama22

    සනත් නිශාන්ත මහත්මයා.. අවංක කෙනෙක් පුතේ...

    තිරිසනෙක් උනත් මැරුණම දුක හිතෙනවා ඒත් මෙතුමට එහෙම හැගීමක් එන්නෑ . පාට පක්ෂ මොනා උනත් එහෙම දැනෙන්නෑ. බයියෝ ටිපර් වෙන්න එපා ඈ. පක්ෂ පාටක් අදාල නෑ.
  5. gama22

    පියයුරු එළියෙ දාගෙන යන පෙරහරක් ගියොත් ලෝකයම බලන්න ඒවි යැයි JVP පවසද්දී Sri Lanka welcomes over 142,000 tourists in first 3 weeks of 2024

    දවසේ ගතමන්ට් එක ඉක්මනින්ම ලැබේවා. පවුලේ බඩ කට ඉක්මනට පිරේවා.... 💥
  6. gama22

    මොකා කරත් බලු වැඩක්. කෙල්ලගේ FB profile එකත් එක්කම ලීක්ස් එවන්නෙ.

    අඩේ බයියෙක් වෙයන්කෝ ආයෙත් ඒ ආතල් එක ගන්න බැහැ ලොවෙත්.
  7. gama22

    දැන් ගණිකා වෘත්තීය නීතිගත කරන්නේ නැහැල්ලු ජෙප්පෝ 😢😢

    හා උබ කියන දෙයක් තමා. අපි දෙන්නෑ ඕකුන්ට චන්දේ . රන් සමනලයාට තමා ජන්දේ දෙන්නේ හරි දැන් වෙන මොනාහරි දාන්න යාලුවා
  8. gama22

    පූජා උමාශංකර් ආධ්‍යාත්මික දිවියට😳

    ඇයි බන් මේකිගේ කියවිල්ලත් එක්ක ඉන්න පුලුවන්ද කාටත්.
  9. gama22

    TV බැලුවට Radio ඇහුවට මිනිමරපු JVP භීෂණය යලි සිහි කරමින් උතුරු කොරියාවේ K-Drama බැලූ තරුණයින්ට සිර දඬුවම්

    කමක් නෑ බන් උබ අවුල යන්න ඕනේ නැහැ . ඔය ආතල් එක දිගටම දීපන් කවුරුත් එපා කියන්නෑ. උබලත් හම්බ කරන් කන රස්සාවනේ අපි නම් මොකුත් කියන්නෑ බන්. 👍
  10. gama22

    TV බැලුවට Radio ඇහුවට මිනිමරපු JVP භීෂණය යලි සිහි කරමින් උතුරු කොරියාවේ K-Drama බැලූ තරුණයින්ට සිර දඬුවම්

    දැන් වැඩක් නැහැ බන් උබ උදේ රෑ මහන්සිවෙලා ජෙප්පන්ට හැමනිලා ඕවා ගණන් ගන්නෑ. රස්සාව නිසා කරන් පලයන්.
  11. gama22

    මා හා විවාදයකට දිලිත් සුදුසු මදි..- අනුර

    බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නැ
  12. gama22

    අපේ අරාබි කුමාරී - නතාශා

    පොත්ත සුදු උනාට පැටිස් කලුයි බන්.
  13. gama22

    එයයි මායි beach ගියා 😍

    සාගල සෑර් හම්බෙන්න යන්න තිබ්බේ. ඔය ලග තමා ඉන්නේ
  14. gama22

    රනිල්ගේ නගිද්දී මෝඩ ජෙප්පන්ගේ බහී

    හීන් නූල් බයියන් හදුනාගැනීම සදහා....
  15. gama22

    අද මැච් එක නේද කලුවනෙ

    lankawa gahanawada ban :confused::confused:

    No contents