මම දැක්ක සමහරු සනත් නිශාන්තගේ මරණය හමුවේ සතුටු වෙනවා. ඇත්තටම මනුස්සයෙක් කොච්චර වැරදි උනත් මිනිහෙක්ට මරණය ප්‍රර්ථනා කිරීම හෝ මරණයක් තුලදී අපට සතුටු විය හැකිද.
ඒ පකයා තමයි නෙක්ස්ට්..ඕකව නම් කෑලි ඉතුරු නොවෙන්න මැරිලා යන්න ඕන....මිනිස්සුන්ට දීපු ගින්දර නිසා...මහින්ද මහත්තය හොදින්ද![]()
මී ළඟට....රටේ අනාගතේ ගැන හිතද්දි ලොකු සතුටක් එනවා. ඔය වගේ රට කන්නම ආපු පවුල් ටික මැරිලා යනවනම් තවත් සතුටුයි
Gal kolla marichchi eke hithe amaruwata uth widawala marila yai. Paw maindamaththayaඊළගට නාකි මයිනා. ඕකා මැරෙන්න ඕන පුළුවන් ඉක්මනට

කරන්න දෙයක් නැහැ උන් උඩින් ආවේ නැහැනේ රටේම.බුජ්ජිමත් චන්ද දායකයන් තමා පත් කරලා යවන්නේ .පෝට්ටුවෙ ලිස්ට් එකේ කොහෙන් ගත්තත් හොරෙක් දූෂකයෙක් වන්චාකාරයෙක් තමයි. ලිස්ට් එකේ ඊලඟ ඉන්න එකා මූට වඩා පුත්තලම් බූරුවෙක් උනොත් උබලට අඬන්න තමයි වෙන්නෙ
ඇයී බං මනුස්සයෙක් මැරුනාම මෙහෙම සතුටු වෙන්නේ. මූතමයී අරගලයට ගැහැවිවේ එක හරී, මූ බලු කතා කියනවා එකත් හරී , but මනුස්සයෙක් මැරුනාම එකට මෙහෙම සතුටු වෙන එක අපියී, සනත් නිශාන්තයෛඅතර වෙනසක් නෑ කියලා පෙන්නන්න එක විතරයි වෙන්නේ. මේ වගේ news එකක් දැක්කාම , බැලුවා ,ඉලග එකට ගියා එච්චරයි .වැඩිය වැදගත් කමක් දෙන්න ඔනී නෑ. අන්න එහෙමයි හැසිරෙන්නඔනී. නැත්තන්ම් දැන් මේ බනින බැනින්ල සතී දෙකකින් අමතක උනාම සනත් ගේ ගැනී පුත්තලමේ න් ජන්දේ ඉල්ලලා අයේ parliament එන්න පාර කපන වැඩක් වෙනාවා. සිංහලුන්ගේ මනුස්ස ගතිය left