1. kawee

    help 1ක් ඔනේ

    මචන්ලා මම දැනට ජොබක් කරනවා IT field එකේ. හම්බවෙන සොච්චම මදි බන්. job එක එපාවෙලා තියෙන්නේ. පොඩි අයිඩියා 1ක් තියෙනවා car 1ක් හොයාගෙන tourism එක්ක පොඩි tour එහෙම යන පොඩි වැඩක් පටන් ගන්න. දැනට car 1ක් rent කරලා යන එක කොහොමද ? contact නම් තියෙනවා airport එකේ සහ දැනට field එකේ ඉන්න අයගේ. මේ ගැන...
  2. kawee

    e-mail signature help

    මචන්ලා පොඩි උදව්වක් ඔනේ. මට e-mail signature එකක් හදාගන්න ඔනේ outlook එකට. photoshop වලින් tri කලාට හරිගියේ නෑ. ඒක හැම user කෙනෙක්ටම apply කරනන පුලුවන් වෙන්නත් ඔනේ. මේක කරන විදිහක් දන්න කෙනෙක් කියලා දෙනවද ? :(:(:(
  3. kawee

    desktop recording software

    මචන්ලා මට හොද desktop recorder software එකක් හොයා දෙන්නකෝ. :(
  4. kawee

    chinese igena ganna hoda site tikak ....?

    kawuruhari mata online Chinese igena ganna hoda site tikak hoya denawda......? :D Save
  5. kawee

    HELP ......

    MACHANLA MATA PODIHELP 1K ONE.... GAMPAHA AWATIN MATA RENT 1KTAGEYAK HOYALA DENNA PULUWAN KAWURUHARI INNAWANUM MATA MSG 1K DENAWADA. MASETA 15000 WTHARA TAHMI BALLANNE. podi babala dennek innawa. 1kenek sumedha ta yanne enisa e laga num godak hodai..... GAMPAHA AWATA INNA AYA HELP ME.....
  6. kawee

    meeting room එකට camera 1ක් සෙට්කරගන්න ..

    meeting room එකට camera 1ක් සෙට්කරගන්න .. පොඩි උදව්වක් ඕනෙ මච්න්ලා. මේකයි වැඩේ මගේ client කෙනෙකුට ඕනෙ conference room එකකට webcam 1ක් දාගන්න meeting room 1 ම පේන විදිහට. ඒක computer එකකට connect කරලා Microsoft lync හරහා connect වෙන්නත් ඕනේ. මේක කරන්න පුලුවන් කොරමයක් කවුරු හරි දන්නවද ? help...
  7. kawee

    tourism karanna aya innwada ?

    මචන්ලාz මට පොඩි හෙල්ප් 1ක් ඕනෙ. කවුරු හරි ඉන්නවද මේකෙ tourism කරන. මට දැන ගන්න ඔනෙ අලුතෙන් vehicle 1ක් අරගෙන අපි කරනවනම් කොහොමද ? එක නුවනට හුරුද ? වගෙ විස්තර ටිකක් දැනගන්න. A - z දන්න එකෙක් උදව් කරපල්ලා :):):)
  8. kawee

    beautiful underwater creatures

    beautiful underwater creatures
  9. kawee

    first one

    hello

    No contents