e-mail signature help

kawee

Junior member
  • Jan 28, 2008
    264
    15
    18
    colombo
    මචන්ලා පොඩි උදව්වක් ඔනේ. මට e-mail signature එකක් හදාගන්න ඔනේ outlook එකට. photoshop වලින් tri කලාට හරිගියේ නෑ. ඒක හැම user කෙනෙක්ටම apply කරනන පුලුවන් වෙන්නත් ඔනේ. මේක කරන විදිහක් දන්න කෙනෙක් කියලා දෙනවද ? :(:(:(
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Word wala hada formt karala daapan. Onawaya Wada Wada dammama samagara welawata spam filters walin block karanawa.