meeting room එකට camera 1ක් සෙට්කරගන්න ..

kawee

Junior member
  • Jan 28, 2008
    264
    15
    18
    colombo
    meeting room එකට camera 1ක් සෙට්කරගන්න ..

    පොඩි උදව්වක් ඕනෙ මච්න්ලා. මේකයි වැඩේ මගේ client කෙනෙකුට ඕනෙ conference room එකකට webcam 1ක් දාගන්න meeting room 1 ම පේන විදිහට. ඒක computer එකකට connect කරලා Microsoft lync හරහා connect වෙන්නත් ඕනේ.

    මේක කරන්න පුලුවන් කොරමයක් කවුරු හරි දන්නවද ? help machanlaaaa. .:):):)
     
    Last edited: