tourism karanna aya innwada ?

kawee

Junior member
  • Jan 28, 2008
    264
    15
    18
    colombo
    මචන්ලාz මට පොඩි හෙල්ප් 1ක් ඕනෙ. කවුරු හරි ඉන්නවද මේකෙ tourism කරන. මට දැන ගන්න ඔනෙ අලුතෙන් vehicle 1ක් අරගෙන අපි කරනවනම් කොහොමද ? එක නුවනට හුරුද ? වගෙ විස්තර ටිකක් දැනගන්න. A - z දන්න එකෙක් උදව් කරපල්ලා :):):)
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    දන්න විදියට ටුවරිස්ට් බෝඩ් එකෙන් අප්රූව් කරගන්න ඕනේ මචන්. එතකොට දෙනවා ස්ටිකර් එකක් ඒක වාහනේ වින්ඩ්ස්ක්‍රීන් එකේ අලවන්න ඕනේ. ටුවර් හම්බුනොත් හොඳයි මචන්.
     
    kawee

    Junior member
  • Jan 28, 2008
    264
    15
    18
    colombo
    :)
    දන්න විදියට ටුවරිස්ට් බෝඩ් එකෙන් අප්රූව් කරගන්න ඕනේ මචන්. එතකොට දෙනවා ස්ටිකර් එකක් ඒක වාහනේ වින්ඩ්ස්ක්‍රීන් එකේ අලවන්න ඕනේ. ටුවර් හම්බුනොත් හොඳයි මචන්.