UNP එකෙන් රට කාටද පාවල දුන්නෙ කියලා කියන්න පුලුවන්ද?
එහෙම කී සැරයක් පාවලා දීල තියෙනවද?
එකේ කොයි ජනාදිපති/අගමැතිකාලෙද ඔය කියන පාවාදීම් වෙලා තියෙන්නේ?
රටට මොනවද කරේ,,,,
පේරාදෙණිය විශ්වවිද්යාලය,
නිදහස් අධ්යාපනය,
ලක්ෂපාන ජල විදුලි ව්යාපෘතිය,
රත්මලාන ගුවන් තොටුපළ,
බතලේගොඩ වී පර්යේෂණ මධ්යස්ථානය...