True, but still you can do much more with MacMini for entry lever person it more more than enough.
මගේ එකක් රෑම් එකෙ MacMini i5 එකක් තියෙනවා ඒක මන් OFF කරේ කවදද කියලවත් දන්නෙ නැහැ.
Adobe photoshop, Aftereffect, itunes, iMovie video editor, PDF creator,
මේ හැම එකක්ම ON කරලමයි තියෙන්නෙ. මන්...