1. lakshithathudawe

    ඩර්ඩන්ස් රෝහල සේවකයන්ට සලකන්නේ නෑ

    උන් කොහෙද බං බදුගෙවන්නේ? උබ ප්‍රයිවට් හොස්පිටල් එකක බිල් එකක් වත් දැකලා නැද්ද? අයින් කරේ මම. උබ වගේ උන් ඒවා උස්සලා මොනවා කරයිද කව්ද දන්නේ. නෑ මම තාම වැඩ. උබට අදාල නැත්නම් අස්සෙ රින්ගන්නේ නැතුව වැඩක් බලාගනින්. අනික මේක දැම්මේ ඒකට යන්න ඉන්න උන්ට මේ දවස්වල මේකේ හැමෝම අස්වෙවී යනවා වෙන ඒවට. අලුත්...
  2. lakshithathudawe

    ඩර්ඩන්ස් රෝහල සේවකයන්ට සලකන්නේ නෑ

    පල පොන්a ප$කය යන්න කලින් මම ඔක්කොම details දාලා තිබ්බා. උබ වගේ ගොබ්බ හැත්තකුත් මේකේ ඉන්න නිසා තමයි ඒවා අයින් කරේ . ගූ kaaපං තො.
  3. lakshithathudawe

    ඩර්ඩන්ස් රෝහල සේවකයන්ට සලකන්නේ නෑ

    ඇයි ඕකට යන්නේ ලංකාවෙ උන් නෙමෙයිද?
  4. lakshithathudawe

    ඩර්ඩන්ස් රෝහල සේවකයන්ට සලකන්නේ නෑ

    ඩර්ඩන්ස් පුද්ගලික රෝහලට කවුරුහරි යන්න හිතන් ඉන්නවානම් යන්න එපා.
  5. lakshithathudawe

    කෙල්ල / බිරිඳ ඔබට වඩා වැඩිමල් ද ?

    ඔව්. මටනම් තාම අව්ලක් නෑ. බැදලා අව්. 6
  6. lakshithathudawe

    කන්න නෑ කියපු කිරියන්ස් ලා කෝ

    අපේ රනිල් දෙවියට ජය වේවා...
  7. lakshithathudawe

    දැන් තියෙන පොඩි රේඩියෝ වල චැනල් අල්ලන්න අමාරු ඇයි

    ජපන් යූසඩ් එකක් ගන්න. ඩිජිටල් ටුයුනර් , සීඩී , මිනි ඩිස්ක් එක්ක දෙන්නම් 8000 කට බෆල් එක්ක. සුපිරි සවුන්ඩ්. කෙන්වූඩ්, සෝනි වගේ ඒවා.
  8. lakshithathudawe

    Microsoft Office දාගන්න

    ebay එකෙන් ගනින්. share කරපු user name එකක් දෙනවා. අවුලක් නෑ. මම ගත්තෙ $2 වගේ මතක.
  9. lakshithathudawe

    ගෑනිව ෆීල් වෙන්නෙ නෑ බන්.

    වෙනම තැනක නිදියපන් සතියක් මුකුත් නොකර හිටපන්.
  10. lakshithathudawe

    Apple

    මගෙත් ips තමයි, compare කරේ macbook air 2011 එක්ක. ඒක ips නෙමෙද කොහෙද ඒත් මාරම quality.
  11. lakshithathudawe

    Apple

    ඒත් බං මම use කරන්නෙ Dell presition M4700 කියන premium ලැපක්. රටින් ගෙනාපු. මෙහෙ ඒ දවස්වල රු. වලින් ලක්ශ 5 කට වැඩී. ඒත් මම macbook air එකත් එක්ක මේ ලගදි බැලුවම මගේ එක quality නෑ. mac එක පැහැදිලිව පේන වෙනසක් තිබුනා. අනික ඒක retina ත් නෙමෙයි.නෝමල් එකක්.
  12. lakshithathudawe

    Apple

    Apple macbook වල තියෙන සුපිරි screen quality එක අනිත් ඒවයෙ නැත්තෙ මොකද?
  13. lakshithathudawe

    Genuine leather belt

    https://vt.tiktok.com/ZSRnsBpR9/ https://vt.tiktok.com/ZSRnsBpR9/
  14. lakshithathudawe

    මාව ගරුඬෙක් කෑවා

    රත් හදුන් උලච්චි කරලා ගාන්න
  15. lakshithathudawe

    Laptop charger help

    ඔරිජිනල් රීකන්ඩිශන් එකක් ගම්න. 3500 k විතර වෙයි.
  16. lakshithathudawe

    ඇපල් Mac වලට අලුත්

    Mac වලට software ගන්න පාවිච්චි කරන සයිට් මොනවද? ඒ වගේම ඕගොල්ලෝ utility software මොනවද පාවිච්චි කරන?

    No contents