මචන් පිලිකාව ජයගත් හැටි වගේ නමක් තියෙන පොතක් තියෙනවා. පරිවර්තනය ලීලානන්ද ගමාරච්චි හරි ලීලා නන්ද ගමාරච්චිගෙ ප්‍රකාශන සමාගම හරි ගහපු පොතක්. පොඩ්ඩක් ග්‍රන්ත එකට කතාකරලා අහන්න. ඒකෙ තියෙන්නේ පිලිකාවක් හැදුනු කෙනෙක් හොදවෙච්ච හැටි, කාපු බීපු දේවල් ගත්ත ප්‍රතිකාර වගේ දේවල්. පොඩ්ඩක් ඒ වෙනුවෙන් කැපවෙලා...