ඩර්ඩන්ස් රෝහල සේවකයන්ට සලකන්නේ නෑ

-333-

Well-known member
  • Aug 3, 2014
    10,410
    13,333
    113
    33
    ෆින්ලන්ඩ්
    ඕක දැන් හැම හොස්පිටල් එකකම තියෙනවා බං. Qualified nurses ල ගොඩක් එවුන් රට ගිහිං. දැන් මුන්ගේ ගේම යන උන් නතර කරන්න ගේමක් ගහන එක.

    ඉන්න උන් ගියාම කොහොමත් සේවක හිගයක් තියෙන නිසා ඉන්න උන්ට අමර කට්ටක් සෙට් වෙනවා.

    Nurse ලට සෑහෙන්න demand.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වහන් නැතුව පඩි ගෙවන එක ගැන සතුටු වෙයන් , පොන්න රනිලගෙ හැට හුට හමාරක් බදු ගෙවල ඕව පවත්වාගෙන යන්නෙ අමාරුවෙන්..
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,714
    21,420
    113

    සේවකයන්ට සලකන්නෙ නැත්නම් වෙන ජොබ් හොයාගන්න.
    කොහෙත් එකයි ලන්කාවේ.
    ඔවා අන්තිමට ලෙඩ්ඩු පිටින් යයි මුන්ගේ ස්ට්‍රෙස් වැඩි වෙලා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඩර්ඩන්ස් පුද්ගලික රෝහලට කවුරුහරි යන්න හිතන් ඉන්නවානම් යන්න එපා.

    details nathuwa nikan abuse karann epa pons. thred daddi details dapan, monawa wela thiyenne.
    uba nurse kenekta hadi karanna gihin ahu unada kawuda danne
     
    • Like
    Reactions: craabeysinghe

    lakshithathudawe

    Active member
  • Nov 6, 2021
    120
    151
    43
    details nathuwa nikan abuse karann epa pons. thred daddi details dapan, monawa wela thiyenne.
    uba nurse kenekta hadi karanna gihin ahu unada kawuda danne
    පල පොන්a ප$කය යන්න කලින් මම ඔක්කොම details දාලා තිබ්බා. උබ වගේ ගොබ්බ හැත්තකුත් මේකේ ඉන්න නිසා තමයි ඒවා අයින් කරේ . ගූ kaaපං තො.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පල පොන්a ප$කය යන්න කලින් මම ඔක්කොම details දාලා තිබ්බා. උබ වගේ ගොබ්බ හැත්තකුත් මේකේ ඉන්න නිසා තමයි ඒවා අයින් කරේ . ගූ kaaපං තො.

    dapu eka ain una kiyanne, uba ehenam hena boruwak gahala eththe.

    dan kiyapan ubawa job eken penuwa neda??
     
    • Haha
    Reactions: craabeysinghe

    lakshithathudawe

    Active member
  • Nov 6, 2021
    120
    151
    43
    වහන් නැතුව පඩි ගෙවන එක ගැන සතුටු වෙයන් , පොන්න රනිලගෙ හැට හුට හමාරක් බදු ගෙවල ඕව පවත්වාගෙන යන්නෙ අමාරුවෙන්..
    උන් කොහෙද බං බදුගෙවන්නේ? උබ ප්‍රයිවට් හොස්පිටල් එකක බිල් එකක් වත් දැකලා නැද්ද?

    dapu eka ain una kiyanne, uba ehenam hena boruwak gahala eththe.

    dan kiyapan ubawa job eken penuwa neda??
    අයින් කරේ මම. උබ වගේ උන් ඒවා උස්සලා මොනවා කරයිද කව්ද දන්නේ. නෑ මම තාම වැඩ. උබට අදාල නැත්නම් අස්සෙ රින්ගන්නේ නැතුව වැඩක් බලාගනින්. අනික මේක දැම්මේ ඒකට යන්න ඉන්න උන්ට මේ දවස්වල මේකේ හැමෝම අස්වෙවී යනවා වෙන ඒවට. අලුත් උන් ඇවිත් ආපහු අමාරුවේ වැටෙන නිසා. ඉතින් ඒක තේරුම් නොගෙන එක එකා මට බනිනවා, ඒක උන්ගේ අසහනේ. අදහසක් ගන්න උන්ට ගන්න මම මේක දැම්මේ. නැතුව උබලගෙන් උපදෙස් ගන්න නෙමෙයි. යන්න ඕන එකෙක් ඉන්නවානම් පලයල්ලා. ගිහිල්ලා බලපල්ලා.
    ------ Post added on Dec 7, 2022 at 12:58 PM
     
    • Haha
    Reactions: craabeysinghe

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,241
    8,255
    113
    M-Town
    වහන් නැතුව පඩි ගෙවන එක ගැන සතුටු වෙයන් , පොන්න රනිලගෙ හැට හුට හමාරක් බදු ගෙවල ඕව පවත්වාගෙන යන්නෙ අමාරුවෙන්..
    Ithin yako apida ranillwa damme.thopilage maha un neh damme.
     
    • Haha
    Reactions: craabeysinghe