1. lakshithathudawe

    චරිත අතලගේ, රිද්ම ,රවි ජේ ට මොකද උනේ

    මුං ඔක්කොම තරහා ඇයි?
  2. lakshithathudawe

    රනිලා ගේම ගහයිද? නැත්නම් ?

    මේ ඔක්කොම scripts ද? මතුපිටින් නෙමෙයි, ඇතුලේ ගේම ගහන්නේ බැසිල්මද?
  3. lakshithathudawe

    Icloud unlocking ගැන දන්නේ කව්ද?

    Icloud unlocking ගැන දන්නේ කව්ද?
  4. lakshithathudawe

    ඩර්ඩන්ස් රෝහල සේවකයන්ට සලකන්නේ නෑ

    ඩර්ඩන්ස් පුද්ගලික රෝහලට කවුරුහරි යන්න හිතන් ඉන්නවානම් යන්න එපා.
  5. lakshithathudawe

    Apple

    Apple macbook වල තියෙන සුපිරි screen quality එක අනිත් ඒවයෙ නැත්තෙ මොකද?
  6. lakshithathudawe

    ඇපල් Mac වලට අලුත්

    Mac වලට software ගන්න පාවිච්චි කරන සයිට් මොනවද? ඒ වගේම ඕගොල්ලෝ utility software මොනවද පාවිච්චි කරන?
  7. lakshithathudawe

    බයිනෑන්ස්

  8. lakshithathudawe

    මේ දවස් වල අමතර ආදායමක් හොයාගන්න කරන්න පුලුවන් බිස්නස් මොනවද? මූලික වියදමක් නැතුව.

    මේ දවස් වල අමතර ආදායමක් හොයාගන්න කරන්න පුලුවන් බිස්නස් මොනවද? මූලික වියදමක් නැතුව.
  9. lakshithathudawe

    Macbook එකේ magsafe pin set එක රත්වෙනවද charge කරද්දි? නැත්නම් මගෙ විතරද එහෙම වෙන්නේ

    Macbook එකේ magsafe pin set එක රත්වෙනවද charge කරද්දි? නැත්නම් මගෙ විතරද එහෙම වෙන්නේ
  10. lakshithathudawe

    ලංකා එකෙන් ප්‍රසන්නට බෙහෙත් කරේ නෑ කියලා

    ලංකා එකෙන් ප්‍රසන්නට බෙහෙත් කරේ නෑ කියලා ටිපර් වෙන්න එපා.ඕක අයිති රාජපක්ශ ලට. දැනට ඕක අජිත් නිවාඩ් කබ්‍රාල්ගෙ නෝනගෙ නමට තියෙන්නේ.සල්ලි යන්නේ රාජපක්ශලට
  11. lakshithathudawe

    බැසිල්ගෙන් පොලු හමුදාවක් ගේන්න යෝජනාවක් !

    බැසිල් රාජපක්ශ ආන්ඩු පක්ශ රැස්වීමකදී පවසා ඇත්තේ ඉදිරියදී උත්ගත වීමට හැකි උත්ගෝශන වැනි අවස්තාවන් වලදී ඒවාට මුහුණදීම සදහා පොලු හමුදාවක අවශ්‍යතාවයක් ඇති බවයි.
  12. lakshithathudawe

    Shemale, නපුන්සක ගැහැනු

    Shemale, නපුන්සක ගැහැනු යන දේවල් වල තේරුම්, අවයව පිහිටන හැටි දැනගන්න කැමති.
  13. lakshithathudawe

    Questions Psd templates

    FB post වගේ ඒව්ට හොද psd files තියෙනවද කවුරුහරි ලග?
  14. lakshithathudawe

    Questions 20 ta adu phone ekak kiyanna hoda.

    20000 ta adu hoda phone monawada tiyenne?

    No contents